1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් මෙයාට ගමනක් එහෙම යන්න ගියොත් පැය 3 වගේ යනව ඇතිි නේද ලෑස්ති වෙන්න?
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: මං මුකුත් දැක්කෙ නෑ. මට මුකුත් මතක නෑ
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගිනි තියනව මෙන්න :rofl:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ ගමන කට්ටිය ස්ලෝව් කළානෙ. මාරයි
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාරාට ආත්තම්ම කියල කිවුවෙ එහෙම නෙමෙයි නේද? :rofl:
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හයියෝ. මං හිතුව මෙයා 10 ගානට කනව කියල. එහෙමනම් අවුලක් නෑ. 10 ගානට කෑවනම් තමයි අවුල :rofl::rofl:
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: ඔව් මේකෙ ඉන්න කට්ටිය කියන ඒව හැටියටනම් මටත් ඒක හිතුන තමයි. තාම ඇත්දැකීම් නැහැනෙ. අපි බලන් ඉන්නෙ කොහොම හරි ගිණි ගොඩට පනින්නනෙ. පස්සෙ ඉතින් පිච්චුනාට කරන්න දෙයක් නෑ
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනෙ ඉතින් කියන්නෙ. ඔයාල තමයි අපි වගේ පොඩි දරුවන්ව ඔහොම පටලවන්නෙ :rofl:
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මල්ලිල කොහොමත් අක්කලට සෑහෙන ආදරෙයි. අපිනම් ඉතින් බැඳපු නැති ගැහැණු ළමයින්ට තමයි පැන පැන කථා කරන්නෙ. නැත්තම් හොඳ නැහැනෙ :rofl::rofl:
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: පැහැදිලි වෙන්න ටිකක් වෙලා ගියා. වයස වැඩි කට්ටියනෙ පොඩි අයට වගේ තේරුම් ගන්න බෑ
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මීපාසානම් කෑව වගේ නොවන තාක් අවුලක් නෑ අපිටනම් :rofl::rofl:
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැනුයි තේරුනේ. උස. ඒක හරියට USA වගේනෙ :rofl::rofl:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: 10 ගානට දවල්ට කනව?
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා ම සල්ලි දීල කැලෑපත්තර ගහනවනම් ඔයාට ඕන දේවල් එපායෙ දාන්න. :rofl:
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ මොනව ද?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක ඉතින් කෙනා අනුව තමයි. වියදම් කරන්න සල්ලි තියෙනවනම් ඒ වගේ එකකට යන එක හොඳයි තමයි. නඩත්තු කරන්නත් ඒ වගේ එකක් ඉතින් වියදම වැඩියි. නැනෝවලත් එහෙම කිසි ගැටලුවක් නෑ. සුවපහසුව වුණත්. මොක ද නැනෝ එක ගැස්සෙන්නෙ අරව මේව මුකුත් නෑ.
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒවනම් ඉතින් වැඩියි තමයි. වාහනෙත් හොඳයි. හැබැයි ඉතින් නඩත්තු කරන්න යන වියදම් එහෙම බැලුවහමනම් ඉතින් නැනෝ එක පාඩුවක් නෑ.
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලාන්සර්නම් ඉස්සර ඉදල සුපිරි වාහනයනෙ. හොන්ඩ සිවික් නම් ඉතින් හද්ද පරණ එකක් තමයි ඔය ගානට ගන්න වෙන්‍නෙ.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් මොකක් ද ගහන කැලෑ පත්තරේ? මොනව ද ඒකෙ අඩංගු වෙන කරුණු?
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනෙ කියන්නෙ ඒ වගේ අය හරියන්නෙ නෑ ඔයාට

    No contents