1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉක්මනට සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාරාගෙ වෙඩින් එක නිසා සාරාගෙ ම හිත රිදෙන්නෙ කොහොම ද?
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    17ක් තියෙන කෙනෙකුට ඉතින් ඒ වගේ ඒවට යන එක හොඳයි තමයි :D හැබැයි ඒ ගානටත් ‍තියෙයි ද දන්නෙ නෑ ඕව.
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කාගෙ ද හිත රිදෙන්නෙ?
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නැහැ කියල කියන්නෙ :rolleyes:
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලක්ෂ 17 දීලනම් ඕව ගන්නෙ නෑ වැඩිය අය. ටිකක් පාවිච්චි කරපු එකක් ලක්ෂ 9-10 ගන්න පුළුවන්. ලක්ෂ 17 තියනවනම් ඔයා ගන්නෙ මොනා ද?
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: දූසමාන නිසා අවුලක් නෑ. ඇත්ත නෙමෙයි වෙන්න ඇතිනෙ :rolleyes:
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඉන්දියන් වාහන විරෝදියො කියන තරම් ඔය වාහනවල අවුලක් නෑ. සමහර ඒවල ඉතින් අවුල් තියෙනව. ඒත් මරුටි, නැනෝ වගේ ඒවල එහෙම ලොකු අවුල් එන්නෙ නෑ. අනිත් එක කෑලි තියෙන නිසා කොහොමත් කේස් අඩුයි. හැබැයි ඉතින් සේෆ්ටි වගේ බැලුවොත්නම් මුකුත් නෑ ඒවල කියන්න සේෆ්ටියක්. :D
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ සල්ලි වියදම් කරන කෙනාගෙ සල්ලි හොයල දෙන්නත් එපායෙ එයාල. ඉතින් ඒ වගේ වැඩ කරනව ඇති. :D
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අනිව අනිව එහෙම මනින්න බෑ තමයි :D කොහොමත් නලු නිලියො කියන්නෙ රඟපාන අයනෙ.
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් කාත් එකක් ද වෙඩින් එක? :rolleyes:
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හැම එකට ම මෙයා ඕකනෙ දාල තියෙන්නෙ
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කල්පැවැත් ම කියන්නෙ ඉතින් 150000km වගේ දුවන ඒව තමයි ඔය විකුනන්න දාල තියෙන්නෙ. ඒ වගේ ගානක්නම් කොහොමත් දුවන්න පුළුවන්. Gen X කියන එකනම් ඉතින් 17 වගේ වෙන්නෙ. නැනෝ එකේ ඉස්සරහ ඉතින් අවුල් තමයි ලස්සනට හදන්න තිබුණ. පිටිපස්සෙත් අවුල් බෆර් එක තියෙන හරිය එහෙම.
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් මට ද ඉරිසියාකාරයා කියල කිවුවෙ? :D
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇල්ටො එක හෙන පහතයි. ඒකෙනම් මටත් කකුල තියාගෙන යන්න අමාරුයි. හැබැයි නැනෝ එකේ එහෙම අවුලක් නෑ. නැනෝ එක ගොඩක් අය කැමති නැත්තෙ ඒක හයර් දුවන්න ප්‍රසිද්ධ නිසා. ඇල්ටො එකත් එහෙම ලොකු අවුල් තියෙන වාහනයක් නෙමෙයිනෙ ඉතින්. එක එක්කෙනාගෙ කැමැත්තනෙ :D
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒකෙ තියෙනව තමයි ඒ කාර් එක. ඒ සීරීස් එක ම බලල තියෙනව ද?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයා ලස්සන කෙනෙක් තමයි. හිනාව එහෙම හොඳයි‍. :D එහෙනම් එයා ඉන්න ඒව බලනව ඇති නේද?
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම කියන්න බෑ. ලක්ෂ 9, 10 වගේ වැඩිය දුවපු නැති එකක් අරගෙන හොඳට වැඩ ගන්න පුළුවන් වාහනයක්. මොක ද ගණන් අඩුයි කෑලි එහෙම. අනිත් එක චයිනීස් කෑලි එහෙම දාන්නත් පුළුවන් සමහර ඒවට. තව ඉතින් තෙල් හොඳට වැඩ කරනව. සල්ලි තියෙනවනම් ඉතින් හොඳ වාහන තියෙනව තමයි. මං කිවුවෙ ගානෙ හැටියට කිසි ම පාඩුවක් නැති වාහනයක් ඒක.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔන්න ඉතින් කිවුව එක්කෙනෙක් :rofl: ඇල්ටො එකේ ඉඩ තියෙනව නැනෝ එකේ ඉඩ නෑ? එහෙමනම් කියන්න තියෙන්නෙ ඔයා නැනෝ එකක ගිහින් නෑ කියල තමයි :D
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම වාහන ගැනනම් දන්නෙ නෑ. Audi A8 කියන්නෙ ඉතින් ප්‍රසිද්ධ වාහනයක්නෙ. සෑහෙන හොඳ එකක්. පාරෙ යනකොට ඉතින් අනිත් අය අයින්වෙන සයිස් පෙනුමක් තියෙනව :D අලුත් මොඩල් එකේ සයිට් විස්තර අනුව හොඳ සවුන්ඩ් සිසිටම් එකක් ‍එහෙම තියෙනව. Features එහෙමත් නරක නෑ. ගාන තමයි අවුලක් වුණොත් :rofl::rofl:

    No contents