1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    A/C එක හොඳයි. සස්පෙන්ෂන් හොඳයි. හැබැයි ඉතින් තැලුනොත් සොරි වෙනව. බැටරි එක තියෙන තැන තමයි සවුත්තුම එක. අනිත් එක වයිපර් එක් ත්‍රීවිල් වගේ.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයාගෙ නම එළියට දාල නෑ. ඔයාල වගේ කට්ටිය හොයන නිසා නම හංඟගෙන ඉන්නව. ඔයා ම ඉගෙන ගත්ත දේවල් එයාල මාකටින්වලට පාවිච්චි කරනව :D
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මං ඒකෙ වැරැද්දක් නෙමෙයි කිවුවෙ :D:D එක එක අය කැමති නලු නිලියො ඉන්නවනෙ. කවුද එහෙනම් කැමති ම කෙනා? කැමතිනම් විතරක් කියන්න :D
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පොඩි පොරක්නෙ. සමහරවිට කොරියන් ටයිප් එක වගේ ද දන්නෙ නැහැනෙ
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇල්ටො එකත් නරක නෑ. හැබැයි එකට වඩා නැනෝ එක හොඳයි තෙල් එහෙම බැලුහම, උස වගේ බැලුවම :D
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ :D
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නැහැ එයා වෙන කෙනෙක් ලු. තාම එළියට දාල නෑ.
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයා අහන්නෙ අර අලුත් කෙනා ගැන. කෙල්ලො ඉතින් ලස්සන නලුවෙක් ආපු ගමන් පිස්සු ‍වැටෙනවනෙ :D
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉලේක්ට්‍රික් ඒවටනම් මගෙත් කැමැත්තක් නෑ. හැබැයි ඒ ලංකාවෙ තියෙන කබල් ඒවනෙ.
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: හොඳ එකක් තමයි.
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    series එකම බලලනම් තියෙනව. :D
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    https://www.tesla.com/it_CH/ බලන්නකො. Safty එක හා Features තමයි ඉතින්. හැබැයි ඉලෙක්ට්‍රික්
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    බඳින්න කෙනෙක් ඉන්න එපායෙ
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙමනම් නෑ. බයික්නම් මං කොහොමත් පදින්නෙ නෑ. හැබැයි වාහනවල ඉතින් අලුතින් එන ‍Options වගේ ඒවනම් බලනව කරනව :D
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඔව් ඔව් අපි දැන් වයසක කට්ටියනෙ
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පොත් ගලවන එකටනම් මාත් කැමති නෑ තමයි :D
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒකෙ Safty Options එහෙමත් සුපිරි :D
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම අරගෙන බලන්න. නැත්තම් ඉතින් පොත් ගලවන එක අපරාදෙ. එතකොට පොත සවුත්තු වෙනව.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ආරංචිවල හැටියට ඔයා අහුවෙන හැමවෙලේ ම නිදාගන්නවලු නේද?
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් මෙයා මට වඩා අවුරුදු 8 වගේ බාලයි :D

    No contents