1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Good Morning nangi :) අදනම් ඔයාට උදේ ඉදල බලන් ඉන්න වෙලා නෑ නේද? කට්ටිය ඉඳලනෙ ත්‍රේඩ් එකේ?
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොක ද වෙන්නෙ?
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මදැයි උදෙන් එද්දිත් කෝචිය රෑ ඉදල ම දුවලනෙ :rofl::rofl:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ කාලෙනම් මං පාසල් ගියෙ නැද්ද කොහෙද. හැබැයි මුල් ම කාලෙ ෆිල්ම් යද්දි කියන්න බෑ. මතක නෑ හරියට :D
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: හෙන ගේමක් දෙන්න ඕනනෙ පෝස්ට් එකක් දාන්නත්
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: සල්ලි ගන්න කලින් හැමදා ම ගියා. උදේ ඉදල මං ෆිල්ම් බැලුව සමහර වෙලාවට. උදේ පටන් ගන්න එක රෑ 12 විතර වෙනකන් ගියා එක එක චැනල්වල :rofl:
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් ඔව්
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ ඒකනම් වෙනව තමයි. :D කට්ටිය වේගයෙන් යනවනෙ.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම ද? මමනම් මුලින් බලපු එකක් කියල මතක නෑ. මොකක් හරි ටීවී එකක ගිය එකක් තමයි ඉතින් බලන්න ඕන. ඒ කාලෙ පරිගණක තිබුණෙ නැහැනෙ මා ළඟ. :D
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ පරණ කෙනා කවුද කියල යූටියුබ් බලන්න ඕන. සමහරවිට ඇති ඒකෙ. අලුත් කෙනා හෝ පරණ කෙනා මට මතක් වෙන්නෙ නැහැනෙ.
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒක තමයි. නැත්තම් ඒව සෑහෙන්න අවනඩු වෙනවනෙ.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පෝස්ට් වල කන්ටෙන්ට් එක වැඩි නිසා ද? නැත්තම් ස්ලෝව් ද? දැන් 7000 පන්නල නිසා ‍ස්ලෝවු වෙන්න තියෙන ඉඩ වැඩියි චැට් ත්‍රේඩ් එකක් නිසා. සාමාන්‍යය එකක්නම් අවුලක් නෑ.
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: ඔයත් මරු. එතකන් වෙන කා ගැන හරි හිත හිතා ඉඳල වගේ.
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනෙ. ඒ මදැයි. තමන් වෙනුවෙන් ලතවෙන එක්කෙනෙක් හරි ඉන්නව කියන්නෙ කොච්චර වටින දෙයක් ද? :D
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පළවෙනි කෙනා කිවුවෙ කවුද? දැන් අලුත් කෙනෙක් ද ඉන්නෙ?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එදාට බිරින්දෑ නඩු කියනව ඇති. ඉතින් ඒවත් විසඳන්න එපායෙ
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අපිනම් රේඩියෝ අහන ගමන් චැට් කළේ
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අඩුගානෙ ඇරෝ හරි ලතවෙනවනෙ.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: මේකෙ සුපිරි සෙට් එකක් ඉන්න නිසා නැගල යනව :D
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි ඉතින් දැන අර කි දෙනෙක් එයා ගැන හොයනව ද? :rofl::rofl: ඒ වෙලේ හෙවුවෙනම් ඔයා :rolleyes:

    No contents