1. cybernalin

    දැන්වත් තොපේ ඇස් අරපල්ලකෝ...

    කලවම් ‍උන එවුන්ට රට ගැන ගානක්වත් නෑ බන්
  2. cybernalin

    1

  3. cybernalin

    LENOVO G480

    keyboard eke key ekak press welada balapan :P
  4. cybernalin

    Are you ready for something extra special?

    විනාඩි 2ක 4k වීඩියො එකක් බලන්න පුළුවන් ෂෝක්
  5. cybernalin

    Foliage wall in Temple Trees removed

    මොකද්ද දන්නෙ නෑ දැන් කරන්න යන්නෙ මෝඩ *කීර්ල ඉන්නෙ
  6. cybernalin

    කිලෝ ගානට රෙදි ඕනේ..දන්න කෙනෙක් ඉන්නවද?

    මම දන්න විදිහට නම් ගොඩක් අඩුයි බන්... කිලෝ ගනන් තමයි කරන්නෙත් ෂොප් ගොඩක් තියෙනව උබ ඇවිල්ලම බලන එක හොදයි... මම නම් හිතන්නෙ ආවට පාඩුවක් නැතිවෙයි...
  7. cybernalin

    කිලෝ ගානට රෙදි ඕනේ..දන්න කෙනෙක් ඉන්නවද?

    උබට ලගයි නම් ඉතින් අකුරණින් ගනින් හැබැයි ඉතින් තම්බි
  8. cybernalin

    MR Vs MY3 ද? MR Vs RWද?

    :rofl::rofl::rofl::rofl::rofl:
  9. cybernalin

    ලංකාවේ නම කන කාලකන්නි හොරු...

    සමහර එවුන්ට බඩුව එන්කන් මාසයක් ඉවසන්න බෑ... සෙලර් කන්න හදනව... ඒක රීෂිප් කරාම දෙකම තියාගෙන පාඩුවෙ ඉන්නව ලංකාවේ ඉන්නෙ එවුන්ගෙ සක්කිලි ආකල්ප හදන්න බෑ බං....
  10. cybernalin

    උඹලට ඕනේ උනේ මේක නේද?

    අැත්තද බන් ෙම් සිද්දිය
  11. cybernalin

    Trip to Meemure

    Mewa THamai ithin thiyenne
  12. cybernalin

    Best PC for Graphic Designing ?

    core i3 වගේ තිබ්බම ඇති 4GB විතර රැම් එක්ක... මැෂින් එක පස්සෙ තීරණය කරන්න පුළුවන් මම නම් කියන්නෙ ඒක තීරණය වෙන්නෙ උබේ හැකියාව මත...
  13. cybernalin

    පිස්සු හැදෙන ඩයල් එකක්

    මූ මචන් බ්‍රසීල් පොරක්... පොරගෙ ඇග හින්ද බැලන්ස් කරන්න ලේසි ඇති :D:D
  14. cybernalin

    පිස්සු හැදෙන ඩයල් එකක්

    පිස්සු හැදෙන ඩයල් එකක් :shocked::shocked::shocked::shocked::shocked: XHoXjUzlXkk

    No contents