1. Amew

    Phone එකට අසාවක් තියනව නම් uv gel glass එක ගහන්න එපා

    Yes. Deparak gahala thiyanawa. Note 10+ එක ගද්දිම factory fitted එකක් තිබ්බද කොහෙද? මතක නෑ හරියට දැන්. කොහොමත් uv අල්ලලා දෙපාරක් මම ගැහුවා
  2. Amew

    Phone එකට අසාවක් තියනව නම් uv gel glass එක ගහන්න එපා

    Note එකේ වගේ edge තියන ඒවට කොහොමත් ඕක ගහන්න වෙනවනේ. පාවිච්චි කරලා තියනවා. අවුලක් වෙලා නෑ 🤔
  3. Amew

    Finland Sweden wage ratakata student gihin fiverr wage karan inna eka

    Finland වල දැනට නම් PR දෙන්න සලකන්නේ A permit එකෙන් අවුරුදු 4ක් ඉන්න එක. Job කලාද අදාල නෑ. A permit ගන්න masters එක් අවුරුදු 1.5 ටද කොහෙද වැඩි වෙන්න ඕනේ. ඔය සීන් එක ලගදි වෙනස් වෙනවා. එතකොට අවුරුදු 4ක් ඉදලා , ඒකෙන් 2.5 ජොබ් කරලා තියෙන්න ඕනේ. නැත්නම් 4years A permit stay + annual salary 50,000 ද...
  4. Amew

    Finland Sweden wage ratakata student gihin fiverr wage karan inna eka

    උබ ඒ රටේ resident කෙනෙක් නම්, රටෙන් දෙන පහසුකම් ගන්නවානේ. ඉතින් tax ගෙවන්න ඕනේ. PR එක බලද්දි finland වල නම් freelance කරපු කාලෙත් ගන්න පුලුවන්.
  5. Amew

    මේ මොකක්ද

    Plane එක කඩන් වැටිලා. Rescue එනකම් මිනීමස් කකා ජීවත් උනත්. අර චොකලට් පෙට්ටිය අරින්න හිතිලා නෑ ලෝබකමට
  6. Amew

    Creative Software Company එක ගැන දන්න අය ඉන්නවද?

    උබ හිතන්නෙ STL කෙනෙකුට කීයක් ගෙවනවා කියලද ? With peg?
  7. Amew

    Creative Software Company එක ගැන දන්න අය ඉන්නවද?

    අඩේ සිරාද බන්. 🤔🤔
  8. Amew

    Elakiri Dead

    මම එලකිරි එකට නිතරම එන්න ගත්තේ 2013 විතර වලතරගේ threads බලන්න 🤣🤣
  9. Amew

    AnuradhaRa

    පොර කටුවාපිටියේ නේද ඉන්නේ. පොඩ්ඩක් බලපල්ල කොයි එකටත්
  10. Amew

    someone said I sounded gay

    But how. Like "උබ කොලු කාරයෙක් වගේ"?
  11. Amew

    someone said I sounded gay

    කොහොමද කිව්වේ. සින්හලෙන්ද?
  12. Amew

    kaatadha mathaka meyawa

    නෑ තාම ඉන්නව. මෙයයි එල්ලාවල සාදුයි ඉතින් දෙවන නිදහස් සටනේ පෙරගමන්කරුවොනේ. දෙන්නම තාම ඉන්නවා
  13. Amew

    ලංකාවේ ලොකුම community එක ❤️❤️❤️. තරහ මරහ අතහැර එන්න. අපි රට හදමු...❤️❤️❤️

    මම කැමති සම්බන්ධ වෙන්න. හැබැයි මට හොද තනතුරක් ඕනේ. උබ මුදුනා වෙන්න යන්න බෑ.
  14. Amew

    XBox S ද PS5 ද ගන්න හොද?

    ඒක තමයි බන් මාත් මේ බැලුවේ. PS4 used ඒවා නම් පට්ට අඩුවට තියනවා. Pro එක ඊට පොඩ්ඩක් ගනන්. නෑ බන් මම බැලුවේ, graphics ලොකු අඩුවක් නැත්නම් , games අඩුවට තියනවා නම්, ගනන් අඩු එක ගන්න කියලා. ------ Post added on 1701969588
  15. Amew

    XBox S ද PS5 ද ගන්න හොද?

    Guys, මට console එකක් ගන්න ඕනේ. ගේම්ස් second hand market එකෙන් අඩුවට ගන්න හිතන් ඉන්නේ. ඒ කියන්නේ අලුත්ම ගේම්, ඉස්සරහ අවුරුදු දෙක තුනකට එන්න තියන ඒවා ගහන්න ඕනේ නෑ. 2018-2022 කාලේ ඒවා ඇති 1. Graphics හොදට තියෙන්න ඕනේ 2. Second hand ගන්න හොද games collection තියෙන්න ඕනේ. Xbox S එක හරියයිද? Xbox S...
  16. Amew

    දැන් ඉතින් PS5 එකක් ගනින්කෝ

    Pro එකක් එයි ඊට කලින්
  17. Amew

    මේ Smart Watch එක හොදයිද..

    මේ ජාරාවල් හොද නෑ. Xiomi එකක්වත් ගනින්
  18. Amew

    දැන් ඉතින් PS5 එකක් ගනින්කෝ

    PS4 හොදයිද බන් තාම. Modern Warfare 2 එහෙම සිරාවටම තියනවද PS4 එකේ
  19. Amew

    Grand Theft Auto VI (GTA 6) Trailer! මේක නම් සුපිරියක්!

    නැති වෙයි. Machan, PS4 එක 2020/2021 games වලට quality කොහොමද? මම used එකක් ගන්න බැලුවේ.
  20. Amew

    ගෝඨාභය රාජපක්ෂට චාන්ස් එකක්

    පොරට ඇත්තටම දෙයක් කරන්න ඕනේ කමක් තියෙන්න ඇති. ඒ උනාට වැඩ බැරි කම, අදක්ශ කම, මෝඩ කමට කරන්න දෙයක් නෑ. අර ඉස්කෝලේ මුරකාරයගේ කතාව මුට හරියටම ගැලපෙනවා. ඉස්කෝලේ බලාගත්තා, වත්ත සුද්ද කලා කියලා, ප්‍රින්සිපල් පුටුවේ වාඩි කලා වගේ වැඩක්

    No contents