1. Amew

    සංගීත ශිල්පීන්ගේ ’බත් පතට වැලි දාන්න එපා

    අර මහෙන්ද්‍ර පෙරේරා කාරයා සල්ලි වලට දෙන දීමනවා කොහොමද
  2. Amew

    ඉස්සර බණ්ඩාරගම

    බන්ඩාරගම කිට්ටුවත් ලබුගම කියලා ගමක් තියනව. රයිගම අගුරුවාතොට පාරේ. මේකේ බාගයක්ම බන්ඩාරගමනේ. උබලව දන්නවත් ඇති 🤣🤣🤣
  3. Amew

    Hithe baya loku prashnayak dan

    හොදට protein කාලා, gym ගිහින් workout කරන්න.
  4. Amew

    රට හැර ගිය සොප්ට් වෙයාර් ඉන්ජා!

    හොද senior resources හොයාගන්න බැරි ලොකු අවුලක් තියනවා. India පැත්තට යනවා ඒ නිසා ගොඩක් projects
  5. Amew

    America wala aaaaaa...

    Ah okok 👍
  6. Amew

    America wala aaaaaa...

    ඉතින් මූවත් suspend කරලා නේද?
  7. Amew

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    මාසෙට ලක්ශ 8 ක පඩි ගත්ත කියලා ඔය කියන තරම් සැපක ඉන්න බෑ. අතට හම්බ වෙන්නෙත් 5 ගානයි. අවුරුද්දට 3,4 පාරක් රට රට වල ඇවිදින්න? 🤣🤣 පිස්සු හැදෙයි
  8. Amew

    විශාකා විද්‍යාලයේ

    සහිරා එකට නඩුවක් දැම්මත් මම හිතන්නේ ඔය තීන්දුවම දෙයි. හැබැයි සින්හල දෙමල උන් ලමයිව සහිරා දාන්න යන්නේ නෑ නේද?
  9. Amew

    Air Tickets ගන්න හැටි

    අහ් ඒකත් පොඩ්ඩක් දැනගන්න ඕනේ බන්. අර plane නග්ගන සීන් එක බලන තැනට කීයක් ගන්නවද ticket එක. උබ කොහෙද වැඩ කරන්නේ, Korea or middle east ?
  10. Amew

    Air Tickets ගන්න හැටි

    Ow ban. Agent kenekgen damma nam hodai wage. Kohomada uba damme
  11. Amew

    මේක මරු 🤣🤣🤣

    මොකක්ද බන් මේ channel එක. Fb page එකක තිබිල මේක සෙට් උනේ
  12. Amew

    මේක මරු 🤣🤣🤣

    https://fb.watch/lVHFmPNgqG/?mibextid=Nif5oz[code]
  13. Amew

    Air Tickets ගන්න හැටි

    Bump
  14. Amew

    Air Tickets ගන්න හැටි

    එතකොට මචන් site එකේ (ex: Qatar Air..) එකේ පෙන්නන ගාන final ද? Additional tax තියනවද?
  15. Amew

    Air Tickets ගන්න හැටි

    Sweden
  16. Amew

    Air Tickets ගන්න හැටි

    නිතරම රට යන උන් පොඩ්ඩක් කියපල්ල Air Tickets ගන්න හොද විදිය. 1. Skyscanner එකේ පෙන්නන ගනන් වලට tax add wenna ඕනේද? 2. Air line site වලින් කෙලින්ම ගන්න පුලිවන්ද? ඒවයෙත් tax නැතුවද ගාන පෙන්න්නන්නේ? 3. ලක්ශ 10ක් විතර එක පාර ගෙවනවා නම් agent කෙනෙක් හරහ දාන්න වෙනවද? උබල කරන විදිය සහ හොද agents ලා...
  17. Amew

    Huawei phone labbawal use Karana Un waren

    Honor ගත්තා නම් හරිනේ. Huawei ම තමයි. Google තියනවා
  18. Amew

    අවාසනාවකට ඇත්ත කතාවක්

    මේ ටික නම් සුපිරිම ඇත්ත 🤣🤣🤣
  19. Amew

    ⇩ ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්ක&#354

    අවුරුදු හයකට පස්සේ කෙලින්ම class එකේ කටට ගන්නේ.
  20. Amew

    Huawei Nova Y Series Dual SIM තියන්නෙ මොනාද?

    බෑ. Workarounds තියනවා කියලා කියනවා. මම එක phone එකක setup කරන්න ගියා. හරි ගියේ නෑ.

    No contents