නිතරම රට යන උන් පොඩ්ඩක් කියපල්ල Air Tickets ගන්න හොද විදිය.
1. Skyscanner එකේ පෙන්නන ගනන් වලට tax add wenna ඕනේද?
2. Air line site වලින් කෙලින්ම ගන්න පුලිවන්ද? ඒවයෙත් tax නැතුවද ගාන පෙන්න්නන්නේ?
3. ලක්ශ 10ක් විතර එක පාර ගෙවනවා නම් agent කෙනෙක් හරහ දාන්න වෙනවද?
උබල කරන විදිය සහ හොද agents ලා ටිකක් දාගෙන යන්න