නැහැ මචො මේ කියන කතාව මමත් කලින් අහල තියෙනව. හුඟක් මිරිස් කනකොට මිනිස්සුන්ගෙ ස්නායු වේලෙනව (දුර්වල වෙනව ). ස්නායු පද්දතිය හරියට වැඩකරන්නැතිවුනාම මිනිස්සුන්ට මොනම දෙයක්වත් හරියට කරන බැහැ. ස්නායු දුර්වලවුනාම වැඩියෙන්ම විනාශවෙනව කියන්නෙ මිනිස්සුන්ගෙ හිත. වේලිච්ච මිරිස්වලින් වෙන බලපෑම වැඩියි...