INTERNET වලට_බදු ගහපු හේතුව රවී හෙළිකරයි

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රජයේ වත්කම් විකිණීම - Done

    දකුණු ආසියාවේ විශාලතම හොරකම - Done 10bn for just 14months & counting for next 29 years.

    ටැක්ස් ගැහීම - Done

    එක්ටා ගිවිසුම - Pending


    oya 10 bn kathawa varadi;

    mchn 10 bn horakam karata a karapu horakama nisa lankawata vunu paduwa = +140 Bn

    2. Federal genalla rata kali 9 kata kadala danawa

    3. Itapasse ayemath uddaya patan ganna foundation eka danawa..

    4. danatamath isis un gemata bahala inne, lagadima shot eka labevi koheta hari..oka gana danna nisa thama vijedasa rajapsksa parliment ekedi kiwwe..

    5. ETCA

    6. Stock market eka patta vidiyata bahala tiyenne...foreigners la vikunala dala yanawa..


     
    Oct 13, 2016
    2,675
    276
    0
    නොදකින් වද පොන්නය telecommunication සමාගම් වලට පාඩු වෙනවනං වහල දාපන්කෝ හුත්තෝ. අපි කිව්වයයි සමාගම් පටන් ගන්න කියල. පොන්න හුකන්නෙක් මූ නං. අපි ඉන්නේ සමාගම් වල පාඩු සමනය කරන්නද වෙසියේ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes: ගොඩක් බෙහෙත් කොම්පැනි රට හැර යන තත්වයක් තියෙනව, බෙහෙත් මිල අඩු කරපු එකෙන් සමහර කොම්පැනි ඉවරයි උන් වහල ගියාම ඒවගෙ වැඩ කරපු මිනිස්සුන්ට රස්සා රාජිතය දෙනව ඇති.:confused::confused::confused::confused: ඔය හැම රෙද්දකම දෙපැත්තක් තියෙනව බිස්නස් එකක් කඩනව කියන්නෙ දස දාස් ගානකට කෙලවෙනව කියන එක.

    උදා, නිශ්ශකසේනාධිපති එක්ක තියෙන තරහට ඇවන්ගාඩ් එකට රාජිතය කෙලිය, අන්තිමට මොකො උනේ සේනාධිපති අදත් යහතින් ඉන්නව ඒකෙ වැඩ කරල මාසෙට ලක්ශ ගානක් පඩි ගත්ත රණවිරුවට කෙල උනා....ඔකට තමා ලක්ශ 62කේ මීහරක් යහපාලනේ කියුවෙ,.:confused:

    ලංකාවේ බෙහෙත් කරන්නේ ගොඩක් බවර් එකෙන්...උන් දැන් බෙහෙත් ගෙන්නන්නේ නැති කතාවක් තියෙනවා...:yes:

    උන්ට මිලියන ගානක් පාඩුයි මේ වෙනකොටත්...උන් සාමාන්‍ය මිලට මාකට් එකට දාපු බෙහෙත් තොග පිටින් ආයේ ගෙන්නාගෙන, පාමසි කාරයෝ එහෙම රිෆන්ඩ් ඉල්ලලා විකුනන්න බැරි නිසා පාඩු මිලට...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    රජයේ වත්කම් විකිණීම - Done

    දකුණු ආසියාවේ විශාලතම හොරකම - Done 10bn for just 14months & counting for next 29 years.

    ටැක්ස් ගැහීම - Done

    එක්ටා ගිවිසුම - Pending


    ඒ කියන්නේ තවම වෙනස හරියටම දීල නැහැ...:):)

    ඔය පෙන්ඩින් එකත් දුන්නම තමා එහෙනම් වෙනස සම්පූර්ණ වෙන්නේ...:):)

    ෆීලින්ග් එක්සයිටඩ් :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ බෙහෙත් කරන්නේ ගොඩක් බවර් එකෙන්...උන් දැන් බෙහෙත් ගෙන්නන්නේ නැති කතාවක් තියෙනවා...:yes:

    උන්ට මිලියන ගානක් පාඩුයි මේ වෙනකොටත්...උන් සාමාන්‍ය මිලට මාකට් එකට දාපු බෙහෙත් තොග පිටින් ආයේ ගෙන්නාගෙන, පාමසි කාරයෝ එහෙම රිෆන්ඩ් ඉල්ලලා විකුනන්න බැරි නිසා පාඩු මිලට...
    :yes::yes: ගොඩක් කොම්පැනි වැහෙනව, අයිති කාරයන්ට අවුලක් නැ උනට සල්ලි තියෙනව ඒත් ඒවගෙ වැඩ කරපු සේවකයො ජොබ් එක නැති වෙලා පාරට වැටුනාම ඇතිවෙන තත්වෙ මොකක්ද රටේ. පර රාජිතය අගමැති හීනයක් ඔලිවෙ තියාගෙන රටේ මිනිස්සුන්ගෙ ජොබ් ටිකට තට්ටු කරනව ඔකුන්ට හෙන ගහන්ඩ ඔනෙ මේ කරන වැඩ වලට්.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    උඹලා වෙලා තියෙන්නේ වැඩක් නැති දෙකට ආණ්ඩුව කොලේ වහල ගහන්න හදන්නේ. ඕක බොරුවක්. තව ටික දවසකින් ඕක අයින් කරනවා
    කා ගහන්න ඕන කෙස් ටිකක් ඕක අස්සේ තියෙනවා . එක වහන්න තම ආණ්ඩුව ඔය වැඩේ කරලා දඩය මාකට් කරන්නේ. ගෝල්ඩන් කී සල්ලි දාපු එවුන්ට අපේ බදු වලින් වන්දි දෙන්න යන්නේ.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    :yes::yes: ගොඩක් කොම්පැනි වැහෙනව, අයිති කාරයන්ට අවුලක් නැ උනට සල්ලි තියෙනව ඒත් ඒවගෙ වැඩ කරපු සේවකයො ජොබ් එක නැති වෙලා පාරට වැටුනාම ඇතිවෙන තත්වෙ මොකක්ද රටේ. පර රාජිතය අගමැති හීනයක් ඔලිවෙ තියාගෙන රටේ මිනිස්සුන්ගෙ ජොබ් ටිකට තට්ටු කරනව ඔකුන්ට හෙන ගහන්ඩ ඔනෙ මේ කරන වැඩ වලට්.

    :(:(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    රනිල් රවී කරුණානායක වගේ මිනිස්සුන්ට බැනල තේරුමක් නෑ. චන්දෙ ඉල්ලන්න මුන් ආවෙ අඟහරු ලෝකෙන් නෙමෙයි. හිටපු එවුන්ට හොරු කියල මුන්ට චන්දෙ දෙන්න කලින් මුන් කලින් රටට කරේ මොනවද කියල හිතල බලන්න තිබුන. රවී කරුණානායක සතොසට කරපු දේ ආයෙත් මහ බැංකුවට කරනව. රනිල් 86, 2004 කරපු දේවල් ආයෙත් කරනව. චන්දෙ කාලෙ මුන් දීපු පොරොන්දු මතක් කරල බැනල වැඩක් නෑ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියල කියන්නෙ ඕක තමයි. මහා ආර්ථික විශ්ලේෂණ ගැන කතා කරාට සාමන්‍ය බුද්ධියක් නැති උනාම ඔහොම වෙනව පුතේ. කොහොම උනත් උඹලට හොඳට මතක හිටින පාඩමක් පුකේ ලෙලි යන්න දීල උඹලට රනිලයි රවීයයි කියල දෙයි. ඒක තමයි

    ඉතිහාසය අමතක කරන්නාට අනාගතයක් නැත.

    :yes::yes::yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes: ගොඩක් කොම්පැනි වැහෙනව, අයිති කාරයන්ට අවුලක් නැ උනට සල්ලි තියෙනව ඒත් ඒවගෙ වැඩ කරපු සේවකයො ජොබ් එක නැති වෙලා පාරට වැටුනාම ඇතිවෙන තත්වෙ මොකක්ද රටේ. පර රාජිතය අගමැති හීනයක් ඔලිවෙ තියාගෙන රටේ මිනිස්සුන්ගෙ ජොබ් ටිකට තට්ටු කරනව ඔකුන්ට හෙන ගහන්ඩ ඔනෙ මේ කරන වැඩ වලට්.

    ඔව් ඇත්ත...එක ස්විස් කම්පැනි එකක්..ලංකාවේ උන්ට තමා වැහුනොත් ජොබ් නැති වෙන්නේ...:yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    Gasa84 කොල්ලා දැන් පවුලේ අයත් එකක් උඩ පැන පැන අප්පුඩි ගහනවා ඇති නේද හංසයා බලේට ගෙනල්ලා
    පැටියානම් අළුවිහාරෙගෙන් ඇර ගන්නවා ඇති
    SLRCL ගේ ^ල දැන් ටිකක් ලොකු ඇති


    රෙදි නැතුව කඩේ යන අය තව ඉන්නවා.
    makka
    rangana 26
    alaya
    50kg
    ruchira 55
    amasin

    මතක් වෙන අයව ඇඩ් කරන්න..


     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    නොදකින් වද පොන්නය telecommunication සමාගම් වලට පාඩු වෙනවනං වහල දාපන්කෝ හුත්තෝ. අපි කිව්වයයි සමාගම් පටන් ගන්න කියල. පොන්න හුකන්නෙක් මූ නං. අපි ඉන්නේ සමාගම් වල පාඩු සමනය කරන්නද වෙසියේ?
    :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මේ ආණ්ඩුවත් හරියට පාලනය කරේ නැත්නම් පාරට බැහැල වෙනස් කරමු කිව්වනෙ කට්ටිය. දැන් පාරට බහින්න කාලෙ හරිවගේ.


    ruchira 55 නේද කිව්වේ? උ පාරෙමයි ඇත්තේ . ගෙට එන්නවත් වෙලාවක් නෑ.


     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රවියාගේ ඇට දෙක කුණු වෙයං.....
    ඕකාගේ ගෑනිගේ හු#තට පණුවෝ හගපන්.....
    ඕකාගේ ළමයි අවලමේ පලයන්.......
    අපි ගෙවන බදු සතයක් සතයක් ගානේ රවියාගේ පරම්පරාවටම හෙන ගහපං....
    :yes::yes::yes:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    :angry::angry::angry::angry::angry:

    රවියාගේ ඇට දෙක කුණු වෙයං....
    ඕකාගේ ගෑනිගේ හු#තට පණුවෝ හගපන්.....
    ඕකාගේ ළමයි අවලමේ පලයන්.......

    :angry::angry::angry::angry::angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    :angry::angry::angry::angry::angry:

    රවියාගේ ඇට දෙක කුණු වෙයං....
    ඕකාගේ ගෑනිගේ හු#තට පණුවෝ හගපන්.....
    ඕකාගේ ළමයි අවලමේ පලයන්.......

    :angry::angry::angry::angry::angry:

    "සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා
    ක්‍රෝධ නැත්තෝ වෙත්වා
    නිදුක් වෙත්වා
    නීරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    දුකින් මිදෙත්වා
    නිවන් දකිත්වා”
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලංකාව කියන්නේ දුප්පත් රටක් ඒ වෙලත් ආණ්ඩුව 25% ක බද්දක් විතරයි ගහලා තියෙන්නේ...

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය කියන්නේ පොහොසත් රටක් ඒ වෙලත් උන් ඔය Viber, Whatsapp, Imo ඔක්කොම තහනම් කරලා තියෙන්නේ උන්ගේ Telecommunication වලට ලොකු ගානක් වියදම් කරලා තියෙන්නේ Viber, Whatsapp, Imo නිසා ඒවාට පාඩුයි කියලා...

    රටේ එකෙක්වත් ඒකට කෑගහන්නේ නෑ.... කෑගහන්න බෑ.... VPN පාවිච්චි කරන්නත් තහනම් අහුවුනොත් දඩය ඩිරහම් මිලියන දෙකක් දක්වා ගහන්න පුලුවන්....

    අපේ රටේ මිනිස්සු හරි වෙනස්...

    ඒ වගේම මේ කාලකන්නි මිනිස්සු හැදෙනකන් පාර්ලිමේන්තුවට මොන ජාතියේ 225ක් ආවත් වැඩක් නෑ... මේ රට හදන්න බෑ....
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,708
    113
    රවියාගේ ඇට දෙක කුණු වෙයං.....
    ඕකාගේ ගෑනිගේ හු#තට පණුවෝ හගපන්.....
    ඕකාගේ ළමයි අවලමේ පලයන්.......
    අපි ගෙවන බදු සතයක් සතයක් ගානේ රවියාගේ පරම්පරාවටම හෙන ගහපං....
    :yes::yes::yes:

    :lol: