සුද්ද ලංකාව දාලා යන්න කලින් සුද්දගෙ කටුකාපු වලව්කාර කලු සුද්දො රැලකට රට බාර දෙනව. ඩී එස් කියන්නෙ එහෙම කලු සුද්දෙක් බන්ඩාරනායක කියන්නෙ තවත් කලුසුද්දෙක් මුන් දෙගොල්ලොන්ට ඕන වුනේ රට හදන්න නෙමෙයි. මුන්ට ඕන වුනේ සාමාන්‍ය සිංහල මිනිහව පාගගෙන යෙහෙන් වැජඹෙන්න විතරයි. (power) කලුසුද්දො මේ විදියට රට...