වාහනයක් තෝර ගන්න උදව්..

Dadabbaraya

Member
Aug 31, 2015
183
24
0
Thailand walin ena car 1k. Eka nisa market eka ne mehe :lol: wikunana giyama tikak katta kanna wei. Wahane gena nam wereddak kiyanawa ahila ne. Experience nam ne machan
 
Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    baya thiyenne ithin kochchara repairs pramanayak set weida kiyana ekai. Lankawe un wahanayak wikunanne 80% ma mokak hari ledak awilla, ledak enna thiyena nisa, mokak hari jilmart dala wage seen thamai. nethuwa oya wahana walanam awlak ne

    ekek dala thibba 2008 Vitz ekak engine overhaul karanna wela kiyala
    http://www.elakiri.com/forum/showthread.php?t=1772450

    Thailand walin ena car 1k. Eka nisa market eka ne mehe :lol: wikunana giyama tikak katta kanna wei. Wahane gena nam wereddak kiyanawa ahila ne. Experience nam ne machan

    hammeee..... Mazda 323 eka gna wisthara kypnko mchnla... thel ehema khmda? leda denwda?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :lol::lol:එතකොට මම කියන නිල් කුරුල්ලා ගැනද උබලා කියන්නේත්...

    mage thread eke athi man gatta eka.. mage eka 2002 N16 body tiyena eka.. n16 body parts ma thama godak tiyenne.. comfortable gatiya wedi engine capacity wedi onna owa thama tiyenne.. uba oya kiyanne Bluebird sylphy eke aluth eka ne.. ewa tourism walata wediyen gannawa comfortable nisa.. owa padina unuth innawa thel karana eka adu unata sepa nisa mage eke thel karanne 8, 10km thama..
     
    කීයක් උනාද උබ ගන්නකොට??
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වාහනයක් බලද්දි තෙල් කෙරුවාව එච්චරම බලන්නත් එපා..
    මෙක ම්අං ලගකදි දෙක්කෙ ලක්ශානයා අරන් දාල තියනවා.
    බලහන් 2002 උනට බඩුව !
    හොදට පාවිච්චි කරලා !

    http://www.elakiri.com/forum/showthread.php?t=1770907

    තෙල් ඉතින් 10kmL කරහම ඒ ඇති

    උබට ඕනි ඉක්මන්ටම විකුනගන්න හැකි වාහනයක් නම් පොඩ්ඩක් බලන්න වෙයි

    සාමන්‍ය ගෙදර පාවිච්චියට නං සැප වාහනයක් ගන්න

    පාවිච්චි කරපු වාහනයක් ගන්න නිසා කොයි එක ගත්තත් repair එවී
    පලමු වාහනේ නිසා අත්දැකීමටත් එක්ක පාවිච්චි කරපු එක් හොදා
    කොහොමද maintenance හරියට කරලා
    engine oil / services ටික හරියට කරලා බබෙක් වගෙ බලාගන්නේ
    කියන එක දැනගන්න එකයි ඕනි

    හොදට බලාගත්තු වාහනයක් රෙද්දක් ඇදන් ගනන් උස්සලා වික්ක හැකි.
    කාලයක් යන එක වෙනම දෙයක්

    ඉන්දියන් චීන ලබ්බවල් ගන්න එපා

    උබට වාහනයක් ගැන විස්තර ඕනි නම් (හිතමු mazda 323 කියලා )

    google search එකක් දාපන් mazda 323 elakiri.com කියලා
    එලකිරි ත්‍රෙඩ් හම්බෙයි

    toyota corolla AE100 SE edition එකක් බලහන්
    හොදට තියන එකක්.

    වාහනයක් ගන්න ඉද්දි කරන මෝඩම වැඩේ කලබල වෙන එක
    හදිසි වෙන්න එපා.

    manual තෙල් කරනවා . එලවන්න අමාරුයි (පුරුදු උනොත් හොදම driving experience එක)
    auto තෙල් කරනවා අඩුයි. එලවන්න ලේසි

    සාමාන්‍යෙන් petrol වාහන වල ලෙඩ අඩුයි diesel වාහන වලට වඩා
    උබ වාහන බලන බලන තරමට ඉගෙනගනී.
    අන්තිමට හොද එකක් ගනී