කස්ටිය ගියාද අරුන අයියා එක්ක ඇට තලාගෙන ඔලු පලාගෙන කොඳු කඩාගෙන එන්න .... :shocked:
පිස්සු නැත්නම් ශෝක් .... :growl::growl:
අරුන නම් පුද්ගලා මගතොටදි හමුවිය හැකි බයානක පුදිගලයෙක් ලෙස නම් කරන්න ඕනෙ... :sorry:
ඔන්න කොළඹ ඉන්න උබලට කියන්නෙ මුගෙන් පරිස්සම් වෙයල්ලා... :yes::yes: වාහනේ නවත්තලා ඇවිලා පාර...