ඔය මැරුණ යක්කු හිටියනම් ලංකාව නැති වෙන්නෙ මීට අවුරුදු 10කට කලිං :P
රට තියාගන්න රටේ ඉන්න හැම පිස්සටම ජීවත් වෙන්න දෙන්න බෑ. :rofl:
දේවාල සීන් එක ඒවා තමා තමං බලයෙ ඉන්න කාලෙ කරන පොඩො පොඩි විකාර:rolleyes: ඕවා විජය රජාගෙ කාලෙ ඉදන් හිටපු හැම පාලකයම කලා ... :rofl:
එහෙම දේවල් උබ ඔතනට ගියත් වෙනවා ඒකා...