වැරදී සහෝ එකසැරේම ගන්න ඕන තීරණ ගන්න බැරි උනා නම් යුද්දෙ තාම ඇදෙනවා .......
ලංකාව මෙච්චර කලක් මෙහෙම හරි තිබුනෙ ඔය පවර් එක නිසා තමයි ...
දැන් තියන පවර් එකෙන් ජනාදිපතිට මුකුත් කරන්න බෑ තමන්ගෙ පක්ශයෙන්ම ආණ්ඩුව තිබුනෙ නැත්තම් ..... සමහරක් විට තිබුනත් ......:(
හොදම වැඩේ මේ මෝඩයො ඒක නැති කර ගත්තා...