1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: සාරා කැමතියි කියුවලුනෙ
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් මෝචරියෙ තමයි යන්න වෙන්නෙ
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වෙඩින් එකට ලෑස්ති වෙනව වගේ?
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒව ෂුවර් නෑ. දෙන්න ම දැන්නම් නෑ වගේ.
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් කට්ටිය ඉල්ලයි ගාස්තුව :rofl::rofl: ඕවට කියන්නෙ ඉල්ලන් ගාස්තු කෑම කියල
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් ඉතින් ඔයාට ඕක හැමතැනම කියයි ද දන්නෙ නෑ
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හොඳයි හොඳයි ආසාවනෙ ඉතින්. හැබැයි දැන් එතන ම විවාහයත් රෙජිස්ටර් කරයි ද දන්නෙ නෑ
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: තාම එයා ඇවිත් නෑ මං හිතන්නෙ
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    scurvy කරන්නෙත් කට්ටියව මඩෝන එක තමයි දැන් එතක ඔයාව බන්ඳල දෙන්නත් හදනව ද?
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    උදහස් වුණොත් කේස් වෙයි වගේ. තාම උදහස් වෙනව දැකලනම් නෑ
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: මට ඉතින් ඒ වගේ වයසක් නැහැනෙ
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔය සමහරු ඉන්නව එක අයිඩී එකකින් කෙල්ලන්ට බණිනව. තව අයිඩී එකකින් කෙල්ලන්ට කඩේ යනව. එක අයිඩී එකකින් මුස්ලිම්. එක අයඩී එකකින් බෞද්ධ. ඔය වගේ එක එක ඒව කරන අය :rofl:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: ඒ වගේ අයට දෙයක් කියල පිළිගන්නෙ නැහැනෙ කොහොමත්. ඔයාට ජොලි වගේ එයාලව මඩෝ මඩෝ ඉන්න එක නේද?
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: ඒ මොකට ද යන්නෙ? සයෝ එන්න කිවුවනම් ඉතින් එයාටලු මෙතන අයිතිය තියෙන්නෙ කියල කට්ටිය ම කිවුවෙ
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් අැත්ත තමයි. මොන ගාස්තුද :rofl:
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: ඔයත් මරු. හදවතින් අපි තරුණයි තමයි ඉතින් වයසට ගියාට
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එතන තියෙන ඒ අයිඩී 3 එක්කම කියවල වැඩක් නෑ. ඔයාගෙ භාෂාවෙන් කියනවනම් ගඟට ඉණි කපනව වගේ වැඩක් :D
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: ඔය දැන් හිටියෙ ත්‍රේඩ් එකේ
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ නූල දැන් සෑහෙන භයානක තැනක්.
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කෙනෙක් දරුණුවට බැන්නොත් (මුහුණට මුහුණ නෙවෙයි. අපි හිතමු මේ වගේ ත්‍රේඩ් එකක කියල) ඔයා මොකෝ කරන්නෙ?

    No contents