Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~සංවාද මණ්ඩපය~~
ගැහැණු ළමයි ගැන අදහස් පවසනව කියන්නෙ දැලිපිහියෙන් කිරි කනව වගේ වැඩක් :rofl::rofl: එයා ඊට වඩා කරල තියෙන්නෙ Psychology. ඒක නිසා අපි හැමොම කියන කරන දේවල් මනසින් ඉබේ අධ්‍යනය වෙනව ඇති
Malinga
Post #6,929
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
දැන්නම් යන්නෙ ඉඩම් හිමි, රදල, වැවිලිකරු වගේ මාතෘකාවන් :rofl:
Malinga
Post #6,924
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
සෑහෙන හොඳ විදියට හිතනවනෙ මෙයා. ඒක ඇත්ත :D
Malinga
Post #6,921
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: ඒ වගේ ලස්සන ගොඩක් පොත් තිබුණ
Malinga
Post #6,917
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
බොහොමත් ම ස්තූතියි මල්ලිලා දෙන්නට ම :D
Malinga
Post #6,916
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: අලුත් කට්ටියව කට්ටියට අඳුන්වල දුන්නනෙ. TC
Malinga
Post #6,903
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒ පොත්නම් ඉතින් එක දිගට කියවගෙන යන්න පුළුවන්නෙ :D
Malinga
Post #6,898
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙනම් ඔබේ ආසාවත් සපල වේවා කියල ප්‍රාර්ථනා කරනව :D
Malinga
Post #6,893
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒ වගේ හොඳ ආසාවන් සපල වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනව :D
Malinga
Post #6,889
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:shocked::shocked: පොල් වගේ ඒවනම් ගණන්නෙ. දැන් පොල් සෑහෙන ගණන් ලු. මේ පැතිවල පොල් ගෙඩියක් රු 80 වගේ වෙනව කියල මට ඇහුන කට්ටිය කියනව :D
Malinga
Post #6,886
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: ඒ පැතිවල ඉතින් එහෙමනෙ. මෙහෙ පර්චස් එකක ගානින් සමහර වෙලාවට සමහර පැතිවල අක්කරයක් වගේ ගන්න පුළුවන්. අපිටනම් බොහොම පොඩි ඉඩමක් තියෙන්නෙ. අක්කරයක්වත් නෑ. :D
Malinga
Post #6,876
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මොන ත්‍රේඩ් එකේ ද? නම ඒකෙ? රූපනම් ඉතින් ඇති මගෙ ළඟ :D
Malinga
Post #6,869
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මේ පැතිවල ඔය අක්කර ගණන් ඉඩම් නැහැනෙ. අපි ඉන්න ඉඩමෙ ම කොටස් තමයි බඳු දීල තියෙන්නෙ. :D
Malinga
Post #6,866
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔයාගෙ අම්ම දන්නව ඇතිනෙ ඔයාට ඉතින් පොත් දැක්කම එහෙම තමයි කියල :D මාසෙකට පොත් දෙකක් ගන්නවනම් දැන් පොත් 500 වැඩිය ඇතිනෙ :D
Malinga
Post #6,861
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙනම් ඉගෙන ගෙන තියෙන ඒව ලෙඩවීමටත් පාවිච්චි කරනව වගේ :rofl::rofl:
Malinga
Post #6,854
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
පොතක් හම්බුනා ම ඒක කියවන්නෙ නැතුව ඉතින් නිදාගන්න වුණත් බැහැනෙ :D
Malinga
Post #6,846
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:shocked::shocked: bmup? පුරුද්ද ද? :D
Malinga
Post #6,843
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒකනම් ඇත්ත තමයි. ඇස්වලට සෑහෙන අමාරුයි. ඊට වඩා ඉතින් පොත් වගේ එක දිගට කියවගෙන යන්නත් බැහැනෙ. දැන් ඔයාගෙ ගෙදර ම පුස්තකාලයක් වගේ පොත් තියෙනවනම් කියවපුව ම ආයිත් කියවනව ඇති නේද? :D
Malinga
Post #6,837
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:shocked::shocked: ඒ මොක ද?
Malinga
Post #6,836
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
හොඳින් ඉන්නවනම් සමගියෙන් කට්ටිය එක්ක මොනවත් වෙන්නෙ නෑ :D
Malinga
Post #6,813
Apr 26, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom