තම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන එක අවුලක් නෑ. හැබැයි ඉතින් මෙතන වළි දාගන්න, අසභ්‍ය විදියට හැසිරෙන්න උත්සහ කරනවනම් ඒක අනුමත කරන්න බෑ.
සමාජය පුරුෂ මූලික වුණා කියල කාන්තාවන්ට නිසිතැන දෙන්න බැරි කමක් නැහැනෙ. අනිත් එක නියම පිරිමිකම කියන්නෙ කානාතාවන් හා ළමයින්ට තමන්ගෙ හයිය පෙන්වන එකට නෙමෙයි. තමන් තමයි...