1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: රෝසි එහෙම කිවුව ද?
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් ඉතින් ඇවිත් පෝස්ට් කියව කියව ඇති :rofl::rofl:
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගැලපෙන්න හේතු මොනව ද?
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සත්‍යය ආදරය ඉතින් ජයගනී කියල හිතමු නේද? කොහොත් රෝසි කැමති ඔයාටනෙ? :D
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කවුද "කටුස්සා" කියල කථා කළේ?
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මූවි එකක් යන්නෙ නෑ :rofl::rofl:
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සැබෑ ආදරයෙදි ඔය පාර්ශව ගැටලුවක් වෙන්නෙ නෑ :rofl:
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එතකොට ‍රෝසිට ඉන්න කෙනාට මොකෝ වෙන්නෙ?
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: එහෙම වෙන්නෙ කොහොම ද? ඔය හොඳට හිටියෙ දෙන්න
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Good Morning malli. ice-cream ivarai da? :D
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: කාගෙ ලවු එකක් ද කැඩෙන්න යන්නෙ?
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කෝචිචය දුර ගිහින් වගේ. දුවල දුවල නගින්න වෙයි :rolleyes:
  13. Malinga

    Browser Redirect Virus?

    open vena site eka mokak da? eeka google kalahama remove karana vidiya hoyaganna puluvan vai
  14. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවි‍තේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිඳින්නම් සෑමදා ළඟින් මියෙනා තුරා ඔබේ සෙවනට වෙලා දෙපා මුළ දැවටිලා රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා සුපෙම් සුවඳක් අරන්...
  15. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔය සුදු මුහුණ මට අයිති නෑ රත්තරන් එය දැන දැන ම මම ඔබට පෙම් කළ තරම් හිත වාවන්නෙ නෑ මගෙ හඬනා තරම් නෙතු සඟල බොඳවීලා කඳුලූ අරන් මල් පිණි වැටුණු හිමිදරියෙ ඒ සීතලේ අත් අල්ලන් අපි ගියපු මල් මාවතේ මල් පොකුරු පරවීල අද බිම වැටේ ඔබ මාව හැරදාල ගිය දුක දැනේ ඔය සුදු මුහුණ ........... පෙම් කවිය මුමුණද්දි...
  16. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    පෝස්ට් 1000 ෂුවර් :lol::lol:
  17. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :lol::lol: ළමයින්ට පැරිස් කියන ඒව ද?
  18. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එළ එළ රේඩියෝ එක හොඳින් කරගෙන ගියාට හා කට්ටිය ඉල්ලපු සිංදු දුන්නට බොහොමත් ම ස්තූතියි.
  19. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :shocked::shocked: ඇයි උගන්වන්නෙ නැත් ද?

    No contents