1. u_make_me_sick_

    සිංහයා එන්නෙ තනියම බ්‍රෝ 🌷🌷🌷

    Sinhaya gedara indalama awilla thiyenne ohomada ? Neththam Parliament gate eka gaawa indala witharada?
  2. u_make_me_sick_

    මෝඩ පහේ මන්

    අර sattelite හැකින් සීන් එක continue කරපන්කො. තෝ ඒක මග නැවැත්තුවානෙ. ඊට පස්සෙ ආගිය අතක් නැතුව ගියා.ආපහු ඒක දාපන් .
  3. u_make_me_sick_

    කුහකයෝ වෙන්න එපා

    අපෝ PHD නම් මොකක්ද, අර nicjosh ටත් PHD එකක් තියෙන්නෙ. පොරටත් ඔය වගේ ගැලපෙන job එකක් සෙට් කරලා දුන්න නම් හරි මෙතන ඇවිල්ල වැලපුන හැටියට .
  4. u_make_me_sick_

    Help me

    bmp
  5. u_make_me_sick_

    Migrate

    redda thamay.
  6. u_make_me_sick_

    pr vs citizenship mokadda

    no. Still they can. https://www.govt.nz/browse/passports-citizenship-and-identity/nz-citizenship/changing-your-citizenship-status/being-stripped-of-nz-citizenship/ මේක තමය් හරි පිලිතුර.
  7. u_make_me_sick_

    මෙයා ගැන මොකක්ද හිතෙන්නෙ??

    Waiting for someone who will never come again...
  8. u_make_me_sick_

    IELTS උදව්වක්

    පොඩ්ඩක් බලල කරන දෙයක් කරන්න. මේ දවස්වල ගොඩක් රටවල් වල borders වහලා තියෙන්නෙ.
  9. u_make_me_sick_

    IELTS උදව්වක්

    ඇය් මේ දවස්වල iELTS කරන්නෙ ? මේ දවස්වල කිසිම visa එකකට apply කරලා වැඩක් නෑ.
  10. u_make_me_sick_

    Drill ගණන්

    Makita blue , bosch blue kiyanne professional brands. Eewa ganan. Gedara එදිනෙදා use ekata එච්චර ගණන් දීලා ගන්න eka තේරුමක් නෑ.
  11. u_make_me_sick_

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    me dawas tike honda ganak hoya ganna ethi neda? den mahansith ethi ne, bomuda seethala wathura weedurwak.. Ahh den mathak une, PHd in Political Science

    No contents