කිසිම තේරුමක් නැති වැඩක්, එක එක ආයතනයෙන් ආයතනයට හදන systems වෙනස්, නීකම් සරලව හිතුවෝත්, එක system එකක, එක එකට වෙනස් requirements 100 ට වඩා තියේන්න පුලුවන්. එතකොට ඒ system එක ඕනි වෙන්නෙ, ඒ system එක වැඩක් වෙන්නේ ඒ ආයතානයට විතරය්. ඒක open source කරා කියලා, වෙන කටවත් ප්‍රයෝජනයක් නෑ. අනික...