ගෝටාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට ශක්තිය වූයේ මහින්ද රාජපක්ෂ මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 58 ලක්ෂ ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතා වූ නමුත් ජනාධිපති වීම සඳහා අවශ්‍යම වූ ලක්ෂ 8ක ඡන්ද ප්‍රමාණය ගෙන ආවේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන්...