ඕවා ගිහිල්ලා කියපන් වැස්සකටවත් ඉස්කෝලේ නොගිය ගිරවාපත්තුවේ බයියන්ට!!! මහින්ද යුද්දේ කරනකාලේ ඉන්දියාව එහෙම මැදිහත් නොවුනේ මහින්දට තියන බයට නෙමේ යකෝ ... ප්රබාකරන කරගත්තු මරිමෝඩ වැඩක් හිදා , LTTE එක රජීව් ගාන්දිව මරපු හින්දා ඉන්දියාවට රෙද්දක් ඇදගන ඊටපස්සේ ලංකාවේ යුද්දෙකට මැදිහත්වෙන්න බැරිවුනා ...