උසාවිය නිහඬයි චිත්‍රපටය අද උසාවිය මගින් ත

රන්ජන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ මහජන ප්‍රදර්ශනය ආරම්භක කල උසාවිය නිහඬයි චිත්‍රපටය අද උසාවිය මගින් තහනම් කර තිබෙනවා, මෙම චිත්‍රපටය විනිසුරුවරුවෙකු සැකකරුවන්ගේ බිරියන් දුෂණය කල සත්‍ය කතාවක් ඇසුරින් සකස්කළ එකක්. අධිකරණ ශේත්රයේ දුෂණ හෙළි කල එකක්
me movie eka hoyaganna nadda?