කියන්න ඔනි එක නියමටම කියල තියනවා
මුන් හිතන්නේ කඩ්ඩ කියන්නේ හරි ලොකු උට්ටක් කියලා...
ඒකනේ පොඩ්ඩක් වැරදුනත් හැක හැක ගාලා හිනාවෙන්නේ..ඒකට සුද්දෝ උන්ටනන්
වැරදි කඩ්ඩ කිව්වත් උ ඒක අමාරුවෙන් තේරුම් ගන්නවා.. අපේ කලුශුද්දොන්ට වඩා...
අනික තොට ඔය කෙල්ල නොලැබෙන එකමයි හොඳ
ලැබෙන්න කලින්ම දුප්පත්ද පොසද්ද හොයන...