1. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    Online නෑ බං :( හෙට බලනවාන.......... රිප්ලයි එක:no:
  2. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    මන් FB msg එකක් දැන්මා.... :) My world is lonely when you're not with me... Missing you very much. කියලා...:)
  3. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    තෑන්ක්ස් බං වීඩියෝ එකට.....:(:)
  4. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    අහනව බං.... අහනවා:( තවත් හිතේ තියාගෙන ඉඳලා වැඩක් නෑ...:( තැන්ක්ස් බං..:)
  5. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    ඔව් බං... ඔව්....:(
  6. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    අහල බලන්නන් බං...:( කෙලවුනොත් ඇහුව කියලා හිත හදා ගන්නවා.. හැබැයි ඒයා එයාගේ අම්මට කිව්වොත් ඇහුවා කියලා... ඉවරයි බං... මාව පොඩිකාලේ ඉඳලා දන්නවානේ ඒකයි.. මම අහන්නම්..:(
  7. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    තෑන්ක්ස් බං..... සුභ පැතුවට..!
  8. Aruna119

    ආදරය විරහව

    අමාරුවෙන් බැලුවේ නෑ බං.. උඹ නියම කොල්ලෙක්......... උබේ ආදරය තමයි බං ආදරය කියන්නේ... නියමයි බං නියමයි...:( :)අනාගතය සුභ වේවා කොල්ලෝ....!:)
  9. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    බොහෝම ස්තූතී බං... ගොඩක් ස්තූතී...:) එළකිරිය ගැන සතුටුයී නියම සෙට්එකක් ඉන්නේ බං ස්තූතී බං :(
  10. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    කෙල්ල ගියා බං ඒකයි මෙච්චර අවුල:( කෙල්ල නන් බුකියේ ඉන්නව බං.. ස්කයිප්නන් නෑ...:(
  11. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    බොහොම ස්තූතී බං...:) මම අහන්නම්...... මේකෙම දාන්නම්...... කිව්වේ මොනවද කියලා..:(
  12. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    මන් ඇගෙව්ව බං...:( එයාට තේරෙන් නෑති.... ඒත් ඒයාගෙන් දැක්කේ යාලුවෙකුට තියන සෙනෙහසක් බං:( හැබැයි යනකොට බදාගත්ත විදිහෙන් එයාටත් දුකයි කියලා හිතුනා...:( මට විතරද බං මෙහෙම මගුලක් වෙලා තියෙන්නේ මෙහෙම දෙයක් වෙලා නෑ කලින් ඒකයි මම කිරියෙත් දැන්මේ....:( මට මේක මාරම අවුල් බං//
  13. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    මට තේරෙනවා බං උබ කියන දේ.... :(
  14. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    තෑන්ක්ස් බං....:(
  15. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    බොහොම ස්තූතී....:( මම අහන්න නම්...... චාන්ස් එක උපරිම වැඩී කිව්වේ කැමැත්ත දෙන එකද?:(
  16. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    :(:( අසරණයි බං..... ස්තූතී....! බං කමෙන්ට් එකට... :)
  17. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    උඔ කියන කතාවත් ඇත්ත...:( අපි පොඩි කාලේ ඉඳන් යාලුවෝ බං ඒකයි අවුල...!:(
  18. Aruna119

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    බොහොම ස්තූතී බං.... කමෙන්ට් කරාට..!:) හිත හදාගන්න..
  19. Aruna119

    ඇඩ්වයිස් එකක් ඔනී.... http://www.elakiri.com/forum/showthread.php?t=1690892

    ඇඩ්වයිස් එකක් ඔනී.... http://www.elakiri.com/forum/showthread.php?t=1690892
  20. Aruna119

    Message Sent Failed :)

    :lol::lol: ආතල් ඔයී.... rep+ :(

    No contents