මට හිතෙන්නෙ මේක මිනිස්සුන්ගේ තියන මොකක් හරි wire short එකක්. මේක අල්ලගත්තොත් සල්ලි හොයන්න පුලුවන් ගේමක් නැතුව.
මුන්ව ඕනේම දේකට වන්දනාමාන කරන ලෙවල් එකට ගන්න පුලුවන් . මොකකට හරි බොරු followers ලා ටිකක් හදලා, ඒක follow කරන එක හෙන අඩම්බරයක් ගැම්මක් කියලා මතයක් හැදුවොත් ගව රැල පස්සෙන් එනවා නිකන්ම...