Uberla එකදිගට gym ගියපු වැඩිපුරම මාස ගාන කීයද

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,748
    1
    51,626
    113
    ප*යාගල
    sorry.com
    loku wensk unda bnss.aurudu 2n psse,
    mn issea kettui.weight 40kg. Eka wadi karagannai muscls hadagannai giue.masa dekata 1.5 kg wGe wdi una. Aga poddk shape una . Endurance fitness poddk wadi una. Dawasak ara dawasak giya mn.

    Corona happened.fully lockdown una.math colombo atharaa game awa.

    Dn weight 55kg + ( maintain karagen ynne e gana)
    Bada poddk awilla
    Fitness bahala.
    Kalu katha anatha look ekak awilla

    loku wensk unda bnss.aurudu 2n psse,
    Masa dekai bn giye.yeaes neme
    ------ Post added on Mar 14, 2023 at 1:35 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,104
    113
    34
    Kalutara
    අවුරුදු 2ක් වගේ යන්න ඇති., පස්සේ ආයේ ගෙදර. ආයේ අවුරුද්දක් යනවා . ආයේ ගෙදර. ආයේ මාස හයයි. ආයේ ගෙදර. ඔහොම තමා. දැන් ආයේ ගෙදර.
     
    • Like
    Reactions: silent one

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    loku wensk unda bnss, aurud deken

    mn issea kettui.weight 40kg. Eka wadi karagannai muscls hadagannai giue.masa dekata 1.5 kg wGe wdi una. Aga poddk shape una . Endurance fitness poddk wadi una. Dawasak ara dawasak giya mn.

    Corona happened.fully lockdown una.math colombo atharaa game awa.

    Dn weight 55kg + ( maintain karagen ynne e gana)
    Bada poddk awilla
    Fitness bahala.
    Kalu katha anatha look ekak awilla


    Masa dekai bn giye.yeaes neme
    ------ Post added on Mar 14, 2023 at 1:35 AM
    adee elmss
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,748
    1
    51,626
    113
    ප*යාගල
    sorry.com
    අවුරුදු 2ක් වගේ යන්න ඇති., පස්සේ ආයේ ගෙදර. ආයේ අවුරුද්දක් යනවා . ආයේ ගෙදර. ආයේ මාස හයයි. ආයේ ගෙදර. ඔහොම තමා. දැන් ආයේ ගෙදර.
    Jiwithe gedarata naki wena seen ekkk thiynnr bn
     
    • Sad
    Reactions: Heshan Daminda

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,693
    113
    කොහෙ හරි කනත්තක
    Awrudu 2k withara kadin kada giya. Tikak mahath wela anga tikak hadigena awa. Passe yana eka nawathuna. Dannan awrudu 4kin withara giye na. Gym yana kaale bara 78kg wage thibba. Dan maasa 6kata withara kalin baluwa 64kg thibbe. Dannan fitness bahala hodatama.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,386
    2,589
    113
    colombo
    අවුරුදු 4යි. ඒක ලංකාවේ පරණම ජිම් එකක්. ඒකට අංකල් කෙනෙක් ආවා ඒ දවස් වල 1970 ගණන් වල ඉඳන් ඒකට එන. අයිතිකාරයගෙ තාත්තගෙ කාලෙ පොරක්. උගෙන් සල්ලි ගන්නෙත් නෑ. ෆුල් කට් වෙලා ආයෙ කොල්ලො පරාදයි. උදේ 6.30ට දොරවල් අරින්නේ. අයිතිකාර එකා හරියටම අපේ Scurvy වගේ ඩයල් එකක් කබ කඩ කඩ එන්නේ කවදාවත් මූන සෝදන්නෙ නැති හපුටු බඩ තඩියෙක්. ඒ දවස් වල රුපියල් 400යිද කොහෙද මාසෙට. මූ කරන්නෙ සූරපප්පා බලනවා. කෝමද බෙන්ච් ප්‍රෙස් එකක් කරද්දී සූරපප්ප එකේ එකකට හිනා ගියාම. කෙලිම්ම ඩවුන් තමා. මැෂින් නෑ. මලකඩ කාපු බඩු හැබැයි අපි එක දිගට ගියා දැන් එවුන් සප්ලිමන්ට් විතරයි ගොඩක් වෙලාවට. අපිට ඉතින් උපරිම කැසිලෑන් එකක් ගත්තොත් තමා.

    Casilan-90-The-Muscle-Builder---Powdered-Calcium-Caseinate-3091604.jpg
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    අවුරුදු 4 ටත් වැඩිය එක දිගට ගියා. කොරෝනා කාලෙත් කොහොම හරි අල්ලන් හිටිය ඒත් 4th wave එක සැරට ආව නිසා gym එක මාස දෙකක් විතර වැහුව. ඒත් එක්ක කම්මැලි උනාමයි ආය යන්න උනේ නෑ. අපරාදෙ නැත්නම් තවත් යනව. 😓
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    අඩෝ මම ඉස්සර මාස 3 වගේ ගැම්මට ගියා. ඊට පස්සෙ සතියක් 2ක් යන්න උනේ නෑ කම්මැලි උනා.
    අනික් පාර අවුරුද්දටම සල්ලි දුන්නා. සල්ලි දීපු නිසාවත් එකදිගට යයි කියලා ඒත් මාස 2ක් 3ක් වගේ ගියේ.
    අයිත් මාස 2 වගේ ගියා. ඊට පස්සෙ කොරෝනා නිසා කේස් උනා.
    ගිය අවුරුද්දෙ නොවැම්බර් වගේ ගැම්මට ගියා. දැන් අයිත් කම්මැලිවෙලා ඉන්නෙ. ඒත් යන්න ඕන බන් කම්මැලිකම කඩාගෙන