පට්ට නොන්ඩි වුණා බන්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,739
    9,067
    113
    මට වඩා මගෙ වයිෆ්ට ස්ටික් එක හුරුයි ඒකට නම් රිලේට් වෙන්න පුලුවන්
     
    • Haha
    Reactions: EnIgma001

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    අවුරුදු ගානක් තිස්සේ පදින්නේ ඔටෝ වාහන මානුවල් පැද්දෙම නැ කාලෙකින් ඊයේ නෑදෑ ගෙදරක ගිහින් මගේ එක ගන්න ගිහින් මැනුවල් හ්යිලක්ස් එකක් අයින් කරන්න ගිහින් චාටර් වෙන්න ඔන්න මෙන්න ගිහින් වයිෆ් මාව බේර ගත්තේ වයිෆ්ට වැඩේ තේරිලා ඉක්මනට ඇවිත් එයා අයින් කරේ වාහනේ :cautious:😫😬

    ඔටෝම පදින උබලට එකපාරට මැනුවල් එකක් පදින්න පුලුවන්ද බන්?:oops: මතකද මාත් කෙරුමා වගේ ගිහින් ගත්තනේ
    වයිෆ් පදින්නේත් ඔටෝ එත් ඒකිට හොදට පුළුවන් චික් මට වෙච්ච ලැජ්ජාව :sorry: හ්යිලක්ස් එක පදින්නේත් ගැනියෙක්මයි එකනේ නොන්ඩි ගැනියෙක්ට පදිරි වෙන්න වුනානේ

    උබලට මෙහෙම දේවල් වෙලා නැද්ද උබලට මෙහෙම දේවල් වෙලා නැද්ද ඔටෝ පැදලා පැදලා මැනුවල් පදින්න පුලුවන්ද

    ඉඳකින් හුත්තො එහෙම දෙයක් වුණොත් නම් මටත් විලි ලැජ්ජා හිතෙයි. 😂 😂 (පයිය පෙන්නන්ඩත් ලැජ්ජා නැති එකා වෙලත්) එහෙම අමතක වෙනවද යකෝ? තෝ බීලද හිටියෙ? 🤔
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Dan mokkda ubata une? Hill start ekdkda tibbe nattanm nikan 1st or reverse dala wahane ain karanda bari unada?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අවුරුදු ගානක් තිස්සේ පදින්නේ ඔටෝ වාහන මානුවල් පැද්දෙම නැ කාලෙකින් ඊයේ නෑදෑ ගෙදරක ගිහින් මගේ එක ගන්න ගිහින් මැනුවල් හ්යිලක්ස් එකක් අයින් කරන්න ගිහින් චාටර් වෙන්න ඔන්න මෙන්න ගිහින් වයිෆ් මාව බේර ගත්තේ වයිෆ්ට වැඩේ තේරිලා ඉක්මනට ඇවිත් එයා අයින් කරේ වාහනේ :cautious:😫😬

    ඔටෝම පදින උබලට එකපාරට මැනුවල් එකක් පදින්න පුලුවන්ද බන්?:oops: මතකද මාත් කෙරුමා වගේ ගිහින් ගත්තනේ
    වයිෆ් පදින්නේත් ඔටෝ එත් ඒකිට හොදට පුළුවන් චික් මට වෙච්ච ලැජ්ජාව :sorry: හ්යිලක්ස් එක පදින්නේත් ගැනියෙක්මයි එකනේ නොන්ඩි ගැනියෙක්ට පදිරි වෙන්න වුනානේ

    උබලට මෙහෙම දේවල් වෙලා නැද්ද උබලට මෙහෙම දේවල් වෙලා නැද්ද ඔටෝ පැදලා පැදලා මැනුවල් පදින්න පුලුවන්ද
    Wife හොරාට manual පදිනවා කියලා ඇති මම හිතන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මූ මගෙ අයිය කාරයද මංද.... මට හොරෙන් කිරියට එනවද..?

    දවසක් මිනිහ මගේ කාර් එක අයින් කරන්න ගිහිල්ල, බ්‍රේක් එකයි, ක්ලච් එකයි පාග පාග විකාරයක් කරල තිබුණ....

    තව කතාවක්,
    මේ සීන් එක වුනේ අපේ ලොකු මාමට,
    ඉලෙක්ට්‍රසිටි බෝඩ් එකේ බූම් ට්‍රක් එලවන එක මිනිහගෙ රස්සාව.... අලුත් අවුරුදු දවසක, නෑදෑයො සෙට්එක අපේ ගෙදර ඇවිල්ල ඉන්න අතරෙ, ලොකු මාමට නෑදෑ සෙට් එකක් ආපු වාහනයක් අයින් කරන්න සෙට්වුනා... ඒක ඔටෝ ගියර් නිසාන් කැරවන් එකක්....
    මේ මනුස්සය වාහනේට නැගල, ටිකක් වෙලා කූරු ගගා ඉඳල "හපෝ මටනං බෑ මේක එලවන්න, කොහොමද මේක එලවන්නෙ" කියාගෙන වාහ එළියට ආව...😂
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    mu gani gana cyanna ghin nondi wela nethee
    amor amor muge gani nethee porn star wage callac cyanne
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ විස්තරේ කියවද්දී නැග්ග බං!
    අආආර්-ග්හ්හ්ක්! අනේ දෙයියනේ, මටත් ඒ වගේ මැනුවල් පදින්න පුළුවන් ගෑනියෙක් හිටිය නම්! :love2::love2:
     
    • Haha
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අවුරුදු ගානක් තිස්සේ පදින්නේ ඔටෝ වාහන මානුවල් පැද්දෙම නැ කාලෙකින් ඊයේ නෑදෑ ගෙදරක ගිහින් මගේ එක ගන්න ගිහින් මැනුවල් හ්යිලක්ස් එකක් අයින් කරන්න ගිහින් චාටර් වෙන්න ඔන්න මෙන්න ගිහින් වයිෆ් මාව බේර ගත්තේ වයිෆ්ට වැඩේ තේරිලා ඉක්මනට ඇවිත් එයා අයින් කරේ වාහනේ :cautious:😫😬

    ඔටෝම පදින උබලට එකපාරට මැනුවල් එකක් පදින්න පුලුවන්ද බන්?:oops: මතකද මාත් කෙරුමා වගේ ගිහින් ගත්තනේ
    වයිෆ් පදින්නේත් ඔටෝ එත් ඒකිට හොදට පුළුවන් චික් මට වෙච්ච ලැජ්ජාව :sorry: හ්යිලක්ස් එක පදින්නේත් ගැනියෙක්මයි එකනේ නොන්ඩි ගැනියෙක්ට පදිරි වෙන්න වුනානේ

    උබලට මෙහෙම දේවල් වෙලා නැද්ද උබලට මෙහෙම දේවල් වෙලා නැද්ද ඔටෝ පැදලා පැදලා මැනුවල් පදින්න පුලුවන්ද
    අපි මචන් මුලින්ම අත් ටැට්ටරේ පැදලා
    ඊට පස්සේ මහා ටැට්ටරේ පැදලා
    තමා හුරුව ගත්තේ.
    ඔටෝ පදින්න ආසා නැ බ්‍රෝ මැනුවල් රහ දන්නා උන්
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අපි මචන් මුලින්ම අත් ටැට්ටරේ පැදලා
    ඊට පස්සේ මහා ටැට්ටරේ පැදලා
    තමා හුරුව ගත්තේ.
    ඔටෝ පදින්න ආසා නැ බ්‍රෝ මැනුවල් රහ දන්නා උන්
    මෙන්න 8 වන අරයා මෙහෙ...

    @Kalegana @PHBhagya @Solo Rider

    Meya tattor padda kiyanne... Lol...

    😅
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    එක තමයි බොලාට කිව්වේ වයිෆ්ට මැනුවල් පදින්න මතක වුනාට මට හුරු නැනේ කාලෙකින් පැද්දේ නැති හින්ද නැතනම් ලයිසන් ගනිද්දී මාත් මැනුවල් තමයි ගත්තේ
     
    • Like
    Reactions: Solo Rider

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අවුරුදු ගානක් තිස්සේ පදින්නේ ඔටෝ වාහන මානුවල් පැද්දෙම නැ කාලෙකින් ඊයේ නෑදෑ ගෙදරක ගිහින් මගේ එක ගන්න ගිහින් මැනුවල් හ්යිලක්ස් එකක් අයින් කරන්න ගිහින් චාටර් වෙන්න ඔන්න මෙන්න ගිහින් වයිෆ් මාව බේර ගත්තේ වයිෆ්ට වැඩේ තේරිලා ඉක්මනට ඇවිත් එයා අයින් කරේ වාහනේ :cautious:😫😬

    ඔටෝම පදින උබලට එකපාරට මැනුවල් එකක් පදින්න පුලුවන්ද බන්?:oops: මතකද මාත් කෙරුමා වගේ ගිහින් ගත්තනේ
    වයිෆ් පදින්නේත් ඔටෝ එත් ඒකිට හොදට පුළුවන් චික් මට වෙච්ච ලැජ්ජාව :sorry: හ්යිලක්ස් එක පදින්නේත් ගැනියෙක්මයි එකනේ නොන්ඩි ගැනියෙක්ට පදිරි වෙන්න වුනානේ

    උබලට මෙහෙම දේවල් වෙලා නැද්ද උබලට මෙහෙම දේවල් වෙලා නැද්ද ඔටෝ පැදලා පැදලා මැනුවල් පදින්න පුලුවන්ද
    manual padalama nadda sir.