1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා ම කොහොම ද එබිකම් කරන්නෙ?
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ඉතින් එවිල් කන්න තමයි ලෑස්ති වෙන්නෙ :lol::lol:
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් ලක්ෂමන් හිල්මි තමයි
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒක තමයි
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ නෑ ඕක නෙමෙයි. මතක නෑ නම හරියට. :D
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් කවුද හැබෑවට ම එබිකම් කළේ?
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ එහෙම ද? එහෙනම් හීන බලන්න පුළුවන් ඔයාට:D
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හැලයයි සීදේවියි:yes::yes:
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අජිත් බණ්ඩාර මහත්මාට එන්න කියමු
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මමනම් ඒක බලල නෑ. හැබැයි සිංහල හඬ කවපුවනම් බලනව අදටත් :D
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කැරපොත්තො, කටුකම්බි, කටුස්සො, ස්ප්‍රිට් දාපු එක කොච්චර තනුක කලත් වැඩක් තියෙනවයෙ.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හිත කියන දේ දෙගොල්ලන්ට ම පොදුයිනෙ ඉතින්. ඒක නිසා වෙන්න ඇති :lol::lol:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇත්ත අයත් නැහැනෙ සිහින දකින්නට සිහිනෙන්වත්
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි මලේ කසිප්පු ගහනකොට ඉක්මනට ඒ පැත්තට යන්න පුළුවන්නෙ
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනෙ. අද කට්ටිය කාටූන් හීන ලෝකෙ. කොහොම ද දන්නෙ නෑ නේද ඔයාගෙ හීන ලෝකෙන් ගැලවුනේ?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි දැන් කනත්තවල් පේනව වගේ ද?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ. කට්ටිය කාටූන් පේමවන්තියො එක්ක සැරිසරනව
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    රෝසි ත්‍රේඩ් එකේ නැති නිසා තමයි හැබැයි. හිටියනම් ඉතින් කාටූන් ටික නෑ :shocked:
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: එහෙනම් ඉතින් ඉස්පිරිතාලෙට තමයි යන්න වෙන්නෙ. එතන ගිහිනුත් අයිස්ක්‍රීම් කයි ද දන්නෙ නෑ.
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් මෙතන කාටූන් දැරිවියන්ට කට්ටිය ගහගනී වගේ. රෝසිව මතක නෑ වගේ කට්ටියට ඒක නිසා :lol::lol:

    No contents