wifi රවුටර් හෙල්ප්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    wifi රවුටර් හෙල්ප්

    මට ඕනවෙලා තියෙනවා අපේ ඔෆිස් එකේ තියෙන wifi රවුටර් 2ක නෙට්වර්ක් කනෙක්ට් කරල ෆයිල් ෂෙයා කරන්න. මේක කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද කාටහරි. (වයර්ලස් නෙට්වර්ක් එකක් විදියට)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    WiFi router 2 මොඩල් දෙක දාන්න මෙතන මචං. Network bridge කරලා වැඩේ කරගන්න පුළුවන්. සාර්ථකව කියන්න පුළුවන් මොඩල් 2 දන්නවා නම්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    WiFi router 2 මොඩල් දෙක දාන්න මෙතන මචං. Network bridge කරලා වැඩේ කරගන්න පුළුවන්. සාර්ථකව කියන්න පුළුවන් මොඩල් 2 දන්නවා නම්.

    SLT 4G. නෙට්වර්ක් බ්‍රිජ් එකක් දාන්න වෙනම ඩිවයිස් එකක් ඕන වෙනවද මචං?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඔව් SLT 4G මොකක්ද මොඩල් එක? TP Link ද කොහෙද නේ එන්නේ?

    huawai . වෙන මොඩ්ල් නම්බර් නම් මොකුත් නැනේ බන්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    oyata network dekama ekata use karannada one eka lan eke

    ඔෆිස් එකේ සෙක්ෂන් 2ක වයි ෆයි 2 තියෙන්නේ. නෙට්වර්ක් 2 වෙන වෙනම ෆයිල් ෂෙයා කරගන්නවා. සෙකට්‍රි එක නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙනවා. දැන් නෙට්වර්ක් 2 කනෙක්ට් කරල සෙකට්‍රිට නෙට්වර්ක් 2කේම ෂෙයා කලාම බලන්න පුලුවන් විදියට හදන්න ඔන....(ඇට් වන්ස්)