ඇත්තද බොරුද දන්නෙ නෑ
ඇත්තද බොරුද දන්නෙ නෑ සිද්ධිය FB එකෙන් ගත්තෙ :yes::yes:
බැරැක් ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් හෙළයෙක්!
නම සමන් කුමාර. ගම ගාල්ල.
කවුද මේ සමන් කුමාර කියල දන්නවාද? වර්ෂ 1982 දී ගාල්ලේදී උපත ලබපු ඔහුගේ පුංචි අවදිය වෙළේ ඉපනැල්ලේ ඕවිටි වල දුව පැන්නා.
සාමාන්‍ය පෙළ A සාමාර්ථ 10 ක්...