ඇත්තද බොරුද දන්නෙ නෑ

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ඇත්තද බොරුද දන්නෙ නෑ

ඇත්තද බොරුද දන්නෙ නෑ සිද්ධිය FB එකෙන් ගත්තෙ :yes::yes:

10348195_858747000815146_4320790854831155205_n.jpg

බැරැක් ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් හෙළයෙක්!
නම සමන් කුමාර. ගම ගාල්ල.

කවුද මේ සමන් කුමාර කියල දන්නවාද? වර්ෂ 1982 දී ගාල්ලේදී උපත ලබපු ඔහුගේ පුංචි අවදිය වෙළේ ඉපනැල්ලේ ඕවිටි වල දුව පැන්නා.

සාමාන්‍ය පෙළ A සාමාර්ථ 10 ක් සහ උසස් පෙළ ගණිත අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබපු ඔහුට ඇමරිකාවේ ශිෂ්‍යත්වයක් ලැබුණා.

ඇරිසෝනා විශ්ව විද්‍යාලයේදී භෞතික විද්‍යාවෙන් ඔහු දැක්වූ හපන් කම් නිසා අවුරුදු 25 දී පළමු පන්තියේ ආචාර්ය උපාධියත් සමගම ඇමරිකානු පුරවැසි කමත් ඔහුට ලැබුණා.

කරාතේ ක්‍රීඩාවේ සුපිරිතමයෙක් වූ ඔහුට බ්ලැක් බෙල්ට් සික්ස් ඩෑන් දක්වාම කෙටි කළකින් යන්න පුළුවන් වුණා.

පසුව මැරීන් භට කණ්ඩායමට ඉංජිනේරුවරයෙක් ලෙස එකතු වී ඇෆ්ගනිස්ථානයේ තලිබාන් මර්දනයට තම විස්මිත බුද්දියෙන් සක්‍රීයව දායකත්වය ලබා දුන්නා.

ඒ ගැන පැහැදුනු පෙන්ටගන් එකෙන් ඔහුව US Secret Service වෙත බඳවා ගත්තා.

ඔය ආකාරයෙන් අපේ කතා නායකයාගේ ජීවිතයේ ස්වර්ණමය පිටු පෙරළී ගියේ ඔහුවත් නොසිතූ ආකාරයෙන්.

2014 දී බැරැක් ඔබාමාට තිබූ ජීවිත තර්ජනයක් පිළිබඳව සමන් කුමාර විසින් කළ හෙළිදරව්වක් නිසා ඔබාමාගේ ජීවිතය අනූ නවයෙන් බේරුණා. එදා සිට ඔබාමා තම ප්‍රධාන ශරීරාරක්ෂකයා සහ පුද්ගලික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස තබා ගන්නේ සමන් කුමාරවයි. මෙන්න

"ඇයි ඔබගේ ප්‍රධානතම ශරීරාරක්ෂකයා ලෙස විදේශිකයෙක්ව තෝරා ගත්තේ?" කියලා සුප්‍රකට guim පුවත්පතෙන් විමසුවා. එතකොට ඔබාමා පිළිතුරු දුන්නේ ,

"මට මේ වෙලාවේ විශ්වාස කරන්න පුළුවන් සමන් කුමාර ව විතරයි. මොකද මම අත්දැකීමෙන්ම දන්නවා සිංහලයො කියන්නේ සේවය කරන තැන ස්වාමියාව මැරුවත් පාවා දෙන්නේ නැති ජාතියක්."

"Right now I could trust only Saman Kumara, because I know in my own experience, Sinhalese are the people who never betray their masters even they are killed"
- HE. Hon Barack Obama, President of the United States.

අපේ උන්ට නොතේරුණාට විදේශිකයෝ අපි ගැන හිතන්නේ එහෙමයි.
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
oka thibbe wargapurnikawe neda :lol: okun thamai ara aus terrorists lawa ain karanna ape kollo giya kiyala hena keppayak atharala thibbe,ponna mandayek karana page ekak oka...

නෑ බන් මම මේ FB යද්දි දැක්කෙ කට්ටිය ෂෙයාර් කරනව... google search කරා එහෙම නිවුස් පේපර් එකක් ආවෙත් නෑ :yes:
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රාජපස්සට කඩෙ යන හැටියෙන් මම දැන ගෙන හිටියා උබ ටිපිකල් මොඩ බයියෙක් කියල මෙන්න උබලට තවත් ගුඩ් නිව්ස් එකක් පුලුවන් තරන් බයියන් අතරේ ශෙයර් කරන්න

    mr-rawana_300_199.jpg

    වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගේ රජය තව වසර 50 ක්‌ අප රට තුළ තිබේ යැයිද මෙම ජනාධිපති මැතිවරණයේදී එතුමාගේ ජයග්‍රහණයන් සඳහා සෑම දේශප්‍රේමී පුද්ගලයෙකුගේම පුර්ණ සහයෝගය ජනපතිතුමාට ලබාදිය යුතු යෑයිද "රාවණ උරුමය" ජාතික සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ ඇමතූ එහි සභාපති ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ප්‍රකාශ කළේය.

    'නිදහසෙන් පසුව සිටි පාලක පාලිකාවන් අතර වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තරම් පුළුල් ජනතා මෙහෙවරක්‌ කළ වීරයෙක්‌ අප රටේ තවත් නැත. වත්මන් ලොව කිසිදු රටකට රුදුරු ත්‍රස්‌තවාදය නිමකර දැමීමට නොහැකි අවස්‌ථාවක ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය නිමා කළේ සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ ගේ බුද්ධි බලය සහ කාර්ය ශූරත්වය නිසා බැව් අපි දනිමු. ශ්‍රී ලංකාව ආසියාවේ ක්‌ෂේම භූමිය බවට පත් කළේ මහින්ද රාජපක්‍ෂ බැව් නොරහසකි.'

    එදා ශ්‍රී ලංකාවේ යුද ජයයග්‍රහණය නිසා වියරු වැටී සිටින කොටින් සහ ඔවුන්ගේ හිතවතුන් විවිධ උප්පරවැට්‌ටීන් යොදමින් හෙළ දැය භේද භින්න කිරීමට කටයුතු යොදමින් අරඹා තිබෙන මෙම කුහකයන්ගේ සටන පරාජය කිරීම අපේ යුතුකම බවද ඔහු පැවසීය.

    මේවන විට රාවණා නිද්‍රාවෙන් අවදී වී මහින්ද රාජපක්ෂට සහය දිමට බලමුළු සකසමින් සිටින බවත් ඔහු පවසා ඇත.

    මෙරට රාවණා නම් රජෙක් ඉතිහාසයේ කෙදිනක හෝ සිටියා විය හැකි නමුදු මි‍රැන්ඩෝ ඔබේසේකර වැනි රාවණා උමතුවකින් පෙලෙන ඊනියා උගතුන් මේ සම්බන්ධයෙන් වපුරණ දෑ මුළුමනින්ම මිත්‍යාව මත පදනම්ව තිබේ. රාවණා නම් රජෙක් සිටිය බවට සාක්ෂි තර්ක විතර්ක ගෙන එන වෙනත් උගතුන් පවා මි‍රැන්ඩෝ ඔබේසේකර පවසනු ලබන විහිළු කතා නොපිළි ගනිති. ඔහු පෙනි සිටින්නේ රාවනා රජුගේ නූතන මාධ්‍ය ප්‍රකාශකයා ලෙසය.

    එම නිසා තවත් මිත්‍යාදෘෂ්ඨික පාලකයකු වූ මහින්ද රාජාක්ෂට ඔහු සහයදීම තර්කානු කූලය.​
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"

    අනේ මන්ද බං, මේ 25 Card වලින් එක එකා Internet එන්න පටන් ගත්තට පස්සෙ තමයි ඔය වගේ ඒවා එන්න පටන් ගත්තෙ :D

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕක නම් බොරු වෙන්න ඇති... එත් මයිකල් ජැක්සන්ගේ පෞද්ගලික ආරක්ෂකයා එයාගේ ලගම හිතවතා වගේ ඉදලා තියෙන්නේ...ලංකාවේ මනුස්සයෙක්... ඒ මිනිහා දවසක් රුපවහින්යේ ඉන්ටර්විව් එකකටත් අවා...
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    oka thibbe wargapurnikawe neda :lol: okun thamai ara aus terrorists lawa ain karanna ape kollo giya kiyala hena keppayak atharala thibbe,ponna mandayek karana page ekak oka...

    නෑ බන් මම මේ FB යද්දි දැක්කෙ කට්ටිය ෂෙයාර් කරනව... google search කරා එහෙම නිවුස් පේපර් එකක් ආවෙත් නෑ :yes:

    balapanko image eke thyenne wargapurnikawa kiyala :D :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රාජපස්සට කඩෙ යන හැටියෙන් මම දැන ගෙන හිටියා උබ ටිපිකල් මොඩ බයියෙක් කියල මෙන්න උබලට තවත් ගුඩ් නිව්ස් එකක් පුලුවන් තරන් බයියන් අතරේ ශෙයර් කරන්න

    ඔහොම ලිඳේ දාන්න එපා එලකිරියෙ මේ වගේ ගොං ආතල් දෙන්න මේ වගේ මොලේ කලඳක් නැති කාලකණ්නිත් ඉන්න එපැයි. :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    මහින්ද ට කඩේ යන ගොඩක් උන් මේ වගේ කෙබර ඇද බාන උන් තමා :P :P අයියෝ සල්ලි (මහජනතාවගේ සල්ලි )
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රාජපස්සට කඩෙ යන හැටියෙන් මම දැන ගෙන හිටියා උබ ටිපිකල් මොඩ බයියෙක් කියල මෙන්න උබලට තවත් ගුඩ් නිව්ස් එකක් පුලුවන් තරන් බයියන් අතරේ ශෙයර් කරන්න

    mr-rawana_300_199.jpg

    වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගේ රජය තව වසර 50 ක්‌ අප රට තුළ තිබේ යැයිද මෙම ජනාධිපති මැතිවරණයේදී එතුමාගේ ජයග්‍රහණයන් සඳහා සෑම දේශප්‍රේමී පුද්ගලයෙකුගේම පුර්ණ සහයෝගය ජනපතිතුමාට ලබාදිය යුතු යෑයිද "රාවණ උරුමය" ජාතික සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ ඇමතූ එහි සභාපති ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ප්‍රකාශ කළේය.

    'නිදහසෙන් පසුව සිටි පාලක පාලිකාවන් අතර වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තරම් පුළුල් ජනතා මෙහෙවරක්‌ කළ වීරයෙක්‌ අප රටේ තවත් නැත. වත්මන් ලොව කිසිදු රටකට රුදුරු ත්‍රස්‌තවාදය නිමකර දැමීමට නොහැකි අවස්‌ථාවක ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය නිමා කළේ සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ ගේ බුද්ධි බලය සහ කාර්ය ශූරත්වය නිසා බැව් අපි දනිමු. ශ්‍රී ලංකාව ආසියාවේ ක්‌ෂේම භූමිය බවට පත් කළේ මහින්ද රාජපක්‍ෂ බැව් නොරහසකි.'

    එදා ශ්‍රී ලංකාවේ යුද ජයයග්‍රහණය නිසා වියරු වැටී සිටින කොටින් සහ ඔවුන්ගේ හිතවතුන් විවිධ උප්පරවැට්‌ටීන් යොදමින් හෙළ දැය භේද භින්න කිරීමට කටයුතු යොදමින් අරඹා තිබෙන මෙම කුහකයන්ගේ සටන පරාජය කිරීම අපේ යුතුකම බවද ඔහු පැවසීය.

    මේවන විට රාවණා නිද්‍රාවෙන් අවදී වී මහින්ද රාජපක්ෂට සහය දිමට බලමුළු සකසමින් සිටින බවත් ඔහු පවසා ඇත.

    මෙරට රාවණා නම් රජෙක් ඉතිහාසයේ කෙදිනක හෝ සිටියා විය හැකි නමුදු මි‍රැන්ඩෝ ඔබේසේකර වැනි රාවණා උමතුවකින් පෙලෙන ඊනියා උගතුන් මේ සම්බන්ධයෙන් වපුරණ දෑ මුළුමනින්ම මිත්‍යාව මත පදනම්ව තිබේ. රාවණා නම් රජෙක් සිටිය බවට සාක්ෂි තර්ක විතර්ක ගෙන එන වෙනත් උගතුන් පවා මි‍රැන්ඩෝ ඔබේසේකර පවසනු ලබන විහිළු කතා නොපිළි ගනිති. ඔහු පෙනි සිටින්නේ රාවනා රජුගේ නූතන මාධ්‍ය ප්‍රකාශකයා ලෙසය.

    එම නිසා තවත් මිත්‍යාදෘෂ්ඨික පාලකයකු වූ මහින්ද රාජාක්ෂට ඔහු සහයදීම තර්කානු කූලය.​
    ‍ත්‍රේඩ් එකෙ ටයිට්ල් එක කියවපන් ඔක්කොටම කලින්...

    අනේ මන්ද බං, මේ 25 Card වලින් එක එකා Internet එන්න පටන් ගත්තට පස්සෙ තමයි ඔය වගේ ඒවා එන්න පටන් ගත්තෙ :D

    ඒකනම් ඇත්ත :lol::lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    අනේ මන්ද බං, මේ 25 Card වලින් එක එකා Internet එන්න පටන් ගත්තට පස්සෙ තමයි ඔය වගේ ඒවා එන්න පටන් ගත්තෙ :D

    සහතික ඇත්ත බන්
    FB එක පැත්ත පළාතේ යන්න බැහැ අප්පිරියයි :oo:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    අනේ මන්ද බං, මේ 25 Card වලින් එක එකා Internet එන්න පටන් ගත්තට පස්සෙ තමයි ඔය වගේ ඒවා එන්න පටන් ගත්තෙ :D

    [/QUOTEසි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: