1. cybernalin

    ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

    ඉතින් හදලනෙ බන් තියෙන්නෙ ගනින්කො Google Nexus එකක්
  2. cybernalin

    ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

    ඉතින් බන් හාඩ්වෙයාර් වෙනස්නෙ එකින් එකට බූට් ලෝඩර් මොඩම් වර්ෂන් බේස් බෑන්ඩ් අනම් මනම් මගුල් කීයක් තියෙනවද ඒව ඔක්කොම හදන්නෙ ගූගල් නෙමෙයි අදාල කම්පනි එක... උන් හැම වෙලාවෙම බලන්නෙ අළුත් මොඩ්ල් එකක් එක්ක අප්ඩේට්ස් දෙන්න... පරණ මගුල් අප්ඩේට් කරන්න නෙමෙයි... වින්ඩෝස් 8 දාන්න බැරි මැෂින් කොච්චර තියෙනවද...
  3. cybernalin

    රනිල් මීලඟ අගමැති

    :yes::yes::yes::yes:
  4. cybernalin

    amd 500 for sale

    I've already did that... :P
  5. cybernalin

    amd 500 for sale

  6. cybernalin

    R.I.P sachin tendulkar most funny News !

    Marketing Tricks
  7. cybernalin

    ජනපති, සජිත්, පාඨලී, ගම්මන්පිල සහ ගෝඨාභය පි&#3

    මෙන්න මේ වගේ පාක්ෂිකයො ටිකත් හැසිරෙනව කොච්චර හොදද‍‍‍... ඒකට එළකිරි එකේ ඉන්න බහුතරයක් අම්ම මතක් කරගෙන තිත්ත කුනුහරුපෙන් තමයි දේශපාලනය කරන්නෙ‍‍‍ දෙපැත්තෙම උදවිය... :):)
  8. cybernalin

    Dialog ඩොන්ගලේ unlock කරන්න help.......

    මම ගොඩක් කරල දීල තියෙනව බන් යාළුවොන්ගෙ ඒව... 20 30කට වගේ කිට්ටු වෙන්න... හැබැයි උබේ මොඩ්ල් එක කරල නෑ තාම... උබ බය නැතුව ගයිඩ් එක බලාගෙන කරපන්... එච්චර අමාරු නෑ බන් ඔය සීන්... :):)
  9. cybernalin

    Dialog ඩොන්ගලේ unlock කරන්න help.......

    මේකෙන් කරගන්න පුළුවන් http://www.modemunlock.com/huawei-e3531-unlock.html http://huaweicodecalculator.com/new-algo/
  10. cybernalin

    රස්සාව රැක ගන්න පෝස්ටර් අලවන

    සිරසම බලාගෙන ඉදපන් මොකද ඔය කික් එක 8 වෙනිද වෙද්දි ඉවරනෙ... :P:P:P
  11. cybernalin

    Takee 1 World's First Holographic 3D Smartphone

    :shocked::shocked::shocked::shocked::shocked: 2sYA8i7amE8 A Chinese company claims to have produced the world's first smartphone with a holographic interface. It's called the Estar Takee 1, and no, we'd never heard of the company before, either. To generate a holographic image, the Takee phone...
  12. cybernalin

    EBay shipping help

    අනික් තියෙන ඒව ඉතින් ගාන වැඩියි...
  13. cybernalin

    රස්සාව රැක ගන්න පෝස්ටර් අලවන

    තාත්ත කරත්තයක්ද දක්කන්නෙ කථා කරන්න ඉගෙන ගනින් කලින්ම මිනිස්සුන්ට
  14. cybernalin

    රස්සාව රැක ගන්න පෝස්ටර් අලවන

    ඔව් ඒව වැරදි තමයි මචන් ඒත මහ දවල් මෙහෙම පෝස්ටර් අලවනවද කියපන්කො... මම නම් ජීවිතේට දැකල නෑ... උබ හිතනවද මොකා උනත් මහා දවාලෙ මෙහෙම කරයි කියල
  15. cybernalin

    රස්සාව රැක ගන්න පෝස්ටර් අලවන

    ඩෝබිල මේකෙ නම් ගොඩක් ඇති නම් මාරු කරපු හැබැයි උබ වගේ පද්දෙක් වත් බෙරවායෙක් වත් නෙවෙයි මම
  16. cybernalin

    මොකද්ද මේ හරුපෙ....

    ඔව් එහෙම සීන් එකක් නම් තියෙනව තමයි... :yes::yes::yes:
  17. cybernalin

    රස්සාව රැක ගන්න පෝස්ටර් අලවන

    හරිද එතකොට :lol::lol:

    No contents