මගේ මතයනම් ඒක නෙමෙයි. කොහොම වුණත් තමන්ගෙ මව හෝ පියා විතරක් ඉන්න ගෙදරක ඒක කරන එක හොඳ දෙයක් නෙමෙයි. අනිත් එක පවුලක් එක්ක ඉන්නකොට ආරක්ෂාව රැකවරණයත් වැඩියි. හැබැයි ඉතින් සමහර නැන්දම්මල, ලේලිල එක්ක ඉන්න අපහසු අවස්ථානම් තියෙනව. අනිත් එක තමයි ඉපදෙන ළමයෙකුට වුණත් පවුලක හැඟීම මුල ඉදල දෙන්න ඕන. ඉපදෙන්න...