1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මගේ මතේ අනුවනම් (දැන් හිතුන ඒවට අනුව) අදහස් ගැලපෙන්න ඕන නෑ. දෙන්නගෙ අදහස් අනුව ජීවිතේ ගෙවන්න පුළුවන්නම් අවුලක් නෑ. හැබැයි කරුණාවන්ත වෙන්න ඕන ටිකක්. (නැත්තම් දකින දකින් සත්තුන්ටත් ගහන කෙනෙක් වුණොත් එහෙම රණ්ඩු ඇතිවෙන්න පුළුවන්). ලෝකෙ ගැන අවබෝධයක් තියෙනවනම් වැඩිය හොඳයි. හැබැයි ඉතින් මං කැමති වෙන...
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉස්සර කට්ටිය ඒව හෙවුව තමයි සෑහෙන්න. මටනම් අවුලක් නෑ. අම්ම ඒවනම් හොයන්නෙ නෑ. ලේලි හොඳනම් කිසි ගැටලුවක් වෙන්නෙ නෑ :lol::lol:
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ කෑලි වලට නෙමෙයි මම "මෙහෙමත් කෙල්ලො කිවුවෙ"
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: මෙහෙමත් කෙල්ලො
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හැම ෆීල්ඩ් එකක ම එහෙම ඕන ඕන විදයට මාරු වෙන්න ජොබ් නෑ. අනිත් එක තමයි සමහර අය කරන්නෙ ඒ වගේ දේවල් තමන්ගෙ දෙමවුපියන්ට ඕන නිසා. තව අය කරන්නෙ තමන්ගෙ යාලුවොත් ඒක කරන නිසා. ඒ වගේ.
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් ඇත්ත තමයි. එයාට ඉන්න පුළුවන් කියල හිතනවනම් ඉතින්.
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අයියගෙ හැසිරීම ගැන ඇහැවුවෙ නංගි ගැන නෙමෙයි :lol::lol:
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes:අදහස් ගන්න පුළුවන් ඉතින් Processor, VGA Performance වගේ.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වැඩක් වෙන්නෙ නෑ එයාගෙ කොල්ල නලුවෙක් ලු :lol::lol:
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයාට වගේ ෆන් ජොබ් හැමෝට ම හම්බුවෙන්නෙ නෑ :lol::lol:
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ. අයිය හොඳයි. හැබැයි නංගි සැරයි කිවුව නේද? දැන් නංගි බඳින්න කෙනෙක් හොයාගත්ත දවසට (දැනටත් ඉන්නව ද දන්නෙ නෑ) අයියාගේ හැසිරීම කොයි වගේ වෙයි ද?
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සිංදු අහන්නෙ නෑ කියලනම් කොන්වෙන්නෙ නෑ. එහෙමනම් ඉතින් මං අජිත මුතුකුමාරණ මහතාගේ(කතාවට කියන කට්ටිය බස් අජිත්) සිංදු අහන නිසා මාවත් කොන් වෙන්න එපායෙ :lol::lol:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම ද? ඔව් ඔව් සමහර අදහස්නම් දෙන්නගෙ ම එක වගේ තමයි. :yes::yes:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දෙකට ම කියන්‍න තියෙන උත්තරය නැත තමයි :lol::lol:
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    RAM එක සෑහෙන වැඩි එකකට යන්න වෙන්නෙ. 8GB ඇති වුණාතට 16GB වගේ තියෙන එක හොඳ වෙයි. i5 ගත්තත් Core 4 තයෙන එක ගන්න. තව ඉතින් ලැප්වලට එන පවර් සේවින් මොඩල් නැතුව හොඳ සීරීස් එකක් Processor එකකට තමයි යන්න වෙන්නෙ. Screen Size එක ඔයාට ගැටලුවක් නැද්ද?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ ඒව කරන්නෙ නෑ ඉතින්.
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක ඇත්ත තමයි. ඒත් ඉතින් ප්‍රාග්ධන ගැටලු තියෙනවනෙ.
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙමනම් ඉතින් Processor එක, RAM එක ගැනත් හිතන්න වෙනව. SSD වගේ තියෙන එකක් ගන්න පුළුවන්නම් වැඩිය ම හොඳයි.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඕකෙ තියෙන මොඩල් බහුතරයක් ලංකාවෙ නෑ. ඒක නිසා ඕකෙන් බලල ගන්න බෑ
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉතින් ඒක තමයි කියන්නෙ. ඒත් සමාජය ඒ මිනිස්සු දිහා බලන්නෙ හරි විදියට නෙමෙයිනෙ.

    No contents