1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉරිද දවසට කොහොමත් කට්ටිය ටිකක් අඩුයිනෙ. එහෙනම් වැඩ ඉවර කරල ආයිත් එන්න. ‍එතකොට කට්ටියත් ඇවිත් ඉඳියි. TC
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තනියෙන් ඉගෙන ගන්නවනම් ඉතින් වීඩියෝ ටියුටෝරියල් වලින් පුළුවන් ඉගෙන ගන්න. හැබැයි ජාව වල මූලික දේවල් ඉගෙන ගෙන ඉන්න වෙයි. Object Oriented වගේ ඒවත් එක්ක ඊට අමතරව ඉතින් Android Studio හෝ Eclipse for Android Developers වගේ ඒව ගැනත් ටිකක් දැනුම ඕන වෙයි. Lynda.com එකේ වගේ තියෙනව ඒව. ඊට පස්සෙ ඉතින්...
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලස්සනයි මල් ටික
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    බැරි ‍වීම නෙමෙයිනෙ. නොහිතා ටයිප් කිරීම :D
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ 40 ගානෙ :lol::lol:
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Good Morning nangi :) ada nivadu athine?
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පෝස්ට් 800 කලින් දැම්ම එකක්. පැය වලින් ගත්තොත් 20 ගානකට කලින්
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැනුත් නෑ වගේ.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් හිතට එයි මල්ලි
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සමාවෙන්න. වැරදුනා. පිටු 800 නෙමෙයි. පොස්ට් 800 :lol::lol:
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගුඩ් මෝර්නින්ග් මල්ලී. ඊයෙ හිටියෙ නෑ.
  12. Malinga

    Sinduwen Sinduwa II

    වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරි විඳිම් වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පිටු 800 ගිහින් ඉවරයි. දැන් ඉතින් පිටු 800 කියවන්න ‍ලේසි වෙන්නෙ නෑ :rofl:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    විරහව ආදරය දෙකම තියෙන එකක් තමයි කියන්න වෙන්නෙ :eek:
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ඉතින් ආදර ගීතම ගයාගෙන යන්න. එතකොට ආයිත් මූඩ් එකට එන්න පුළුවන්නෙ :D
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: එහෙනම් ඒ වෙලාවට අර මොකක් ද මූඩ් ෆික්ස් කරන්න තියෙන බිස්කට් එකක්වත් කන්න තමයි වෙන්නෙ.
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ කියන්න බලන්න.
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් තවත් ලස්සන ගීත ටිකක් යයි වගේ. විඳින්න කැමතිනම් විඳින්නට ද විඳවන්න කැමතිනම් විඳවන්නට ද සංවේදි හදවත් වෙනුවෙන් ගැයෙන ගී රාවයන්. :D
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් වීනස් දෙවුදුව, අනංගයා හා මනාපවුණ කට්ටිය ගිත කියල ඉවරයි ද? :D
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: සෑහෙන අමාරුයි වගේ කට්ටිය සෑහෙන වැඩියි

    No contents