1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: පරණ ඒවල කථා?
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔන්න ඉතින් කිවුව කථාවක්. මං කිවුවෙ දැන් ඔය ගැහැණ අය අඬන්නෙ එක එක ඒවට. ඒ වෙලාවට බලන් ඉන්න එක හෙන අප්සෙට් කියල. උදාහරණයකට දැන් ඔය දුවෙක් මනාලියක් වී යන විට අඬන්නෙ කට්ටිය. ඒ වගේ.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: ඒව කියන්න බෑ. හැබැයි ඔයාට ජොබ් සම්බන්ධවනම් ඒ කාලෙත් තිවිල තියෙන්නෙ දැන් කාලෙ වගේ අදහසක් :lol::lol:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: සදාචාර විරෝදී ප්‍රකාශ නිකුත් කරන්න එපා. දණ්ඩ නීති සංග්‍රහයේ අමතක වුණ වගන්ති අනුව නඩු දානව :lol::lol:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: අදහස් අතින් ‍ඒ වගේ දේවල් සමානයි තමයි :D
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    http://www.elakiri.com/forum/showpost.php?p=12944308&postcount=341 යුරේකා යුරේකා (ගැහැණු ළමයෙක් ගෙ නමක් නොවන බව කරුණාවෙන් සලකන්න) ඒ කාලෙත් මගෙ අදහස් දැන් වගේ ද කොහෙද. හොඳ ම වැඩේ කියන්නෙ අද සයෝ එක්ක ගිය කථාව වගේ ම එකක් ඒ ත්‍රේඩ් එකෙත් ගිහිල්ලනෙ :shocked::shocked:
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මේ කථාවට සම්බන්ධ වෙන එක ඇඟට ගුණ නෑ කියල හිතුන ද දන්නෙ නැහැනෙ :D
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනෙ. ඒව හොයන්න බෑ. ඒක නිසා අපේ හිත හදාගන් වෙනව නරක ම දේට් මුහුණ දෙන්න. එතකොට ගැටලුවක් නෑ. අර වගේ කෙනෙක් හම්බුනොත් ඉතින් බෝනස් ලෙස සතුටු වෙන්න. 100 බලල හරි ඔයාගෙ හිතට හරියන කෙනා බැන්ඳම හරි. එතකොට කවද හරි බණින් වුණත් තමන්ටනෙ.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් එයා මොකට ද ලැජ්ජ වෙන්නෙ? මෙතන මොනවත් නරක දෙයක් කථා කළේ නැහැනෙ. :shocked:
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මටනම් ගැහැණු කට්ටිය අඩද්දිත් හෙන අප්සට් වගේ තමයි. අනිත් දේවල් ගැනනම් නොදනී. (කොල්ලො ඉතින් පේන්න අඬන්නෙ නැහැනෙ ලේසියෙන්)
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගෙදරින් හෙවුවට ඔයා නේද බඳින්නෙ? ඉතින් ඔයාට අල්ලන කෙනෙක් තමයිනෙ වෙන්න ඕන. අන්තිමට ඔයාට හරි නොයන කෙනෙක් වුණොත් ඒ ගැහැණු ළමයටත් බැණ බැණ, ලෝකෙටත් බැණ බැණ, දෙමවුපියන්ටත් බැණ බැණ තමයි ඉන්න වෙන්නෙ.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වැරදි පැත්තට ම යන අයනම් ඉතින්ව තමයි. ඒ වගේ අයනම් ඉතින් බඳින්න ඕන නෑ තමයි. (අර ඉරාජ්ගෙ වීඩියෝ එකේ පෙන්ව‍න්නෙ ඒ වගේ සිද්ධියක්)
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම හිතුවොත් පුතා එහෙම නොවුනොත් කණාවටවත් (එහෙම නොවේවා කියල පතනව ගැහැණු ළමය ගැන හිතල) ගොඩක් ප්‍රශ්න ‍එයි. දුකක් ඇතිවෙයි තමයි අපි එහෙම වෙද්දි එයා එහෙම නොවුණ එකටනම්. ඒත් අදකාලෙ ඕව හොයන එකනම් ප්‍රායෝගික නෑ ඉතින්.
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් නරක නෑ ඉතින් :D
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ සුභපැතුම්
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මේකනෙ මල්ලි ඔය වරද වුණා කියන අය ඉතා සුලතරයයි. ඕක හංගල ඉන්න අය කොච්චර කියල ද හිතන්නෙ? අනිත් එක පිරිමින්ට ඕක අදාල වෙන්නෙ ම නැහැනෙ එහෙම බැලුවහ ම? එතකොට එයාල හරි සිල්වත් ද?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ආයිත් වැරදි කරන්නෙ නැත්තම් අවුලක් නෑ ඉතින් :yes::yes:
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම තෝරගන්න පුලුවන්නම් දික්කසා ද කියන දේ තියෙන්න බැහැනෙ. හොඳ ම කෙනා නෙමෙයි මැරෙනකන් ඉන්න පුළුවන් කෙනා තමයි හරියන්නෙ. ඒත ඉතින් ඒකනම් ලක් එකත් බලපානව.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ ත්‍රේඩ් එකට මං රිප්ලයි කළා වගේ මතකයි. මගේ ඒ කාලෙ අදහස් හා අද කාලෙ ඒව කොතරම් වෙනස් හෝ සමාන ද කියල බලන්න ඒ ත්‍රේඩ් එක හොයල බලන්න ඕන. :lol::lol:
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ බොරුනෙ. අපි ඔයා ගැන වරදක් දකින්නෙ නෑ. ඇත්ත මල්වලට වඩා ඇඳුම හොඳයි කියල‍නෙ? මං කිවුවෙ දැන් හදිස්සියෙ එයා 300 ඇඳුමක් දීල ඔයා සලකා බලල කැමති වුණානම් අද ඔයා සමහරවිට වෙන තැනකනෙ. පොඩි කාලෙ එහෙම තමයිනෙ. කෙල්ලො කොල්ලො කවුරුත් දේවල් දිහා බලන විදය අදට වඩා වෙනස්.

    No contents