1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: ඒ මොක ද? ගුටි කන්න වෙනව ද නැත්තම්?
  2. Malinga

    Sinduwen Sinduwa II

    ලොවේ සැමා එක ම දැයේ දූදරුවන් වේවා වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කට්ටිය මල් කඩනව. අහ නෑ වැරදුනා මල් ගැන සිංදු කියනව
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes: ඔයා ලී වර්ග ගැනත් දන්නව ද?
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes::rolleyes: ඒ නමනම් හරියන්නෙ නෑ
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    යනව කියලනම් ගියා. ඒ වුණාට එයි තව ටිකකින් :D
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි දෙකක් නොදා හොඳ ඒව ‍එන්නෙ නැද්ද? :P
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :angry::angry: ඩෝලේ? :rofl:
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :P:P එහෙම ද? එළ එළ
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අද කට්ටිය ආදර කවි, සිංදු කියන්නෙ නැද්ද?
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: හයියෝ ඒ තරම් දරුණු හීනයක් කියන්නෙ සෑහෙන වතුර බොන්න වෙනව තමයි
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනම් ඉතින් එහෙම තමයි. එක් ම දේ කරනකොට එපා වෙනව. ඉතින් ඉගෙන ගෙන ඉවර වුණා ම ඔයාට ආස දෙයක් කරන්න පුළුවන්නෙ. තමන් ට ආස හිතෙන දේවල් කරන්න. රැකියවක් වුණත්. (හැමෝට ම එහෙම කරන්න හැකියාවක් නෑ තමයි)
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අර ඉබ්බා හා හාව දිවුව කථාවකුත් තියෙනවනෙ මල්ලි :baffled:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: එහෙනම් ඉතින් ආදරයෙන් වඩාගෙන නෙලන්න ඇති. පවු පොඩි එකා කියල
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හැමෝම කවුරු හරි ගැන හොයනවනම් මාත් හොයන්න ගන්න ඕන කා ගැන හරි. :shocked::shocked::lol::lol:
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: හීනෙන් ම එච්චර දරුණුනම් හැබැහින් කොහොම වෙයි ද?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ ඒකනම් වෙන්න පුළුවන් තමයි
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    රෝසිට වැඩ තියෙනව කියල ගියානෙ. තාමනම් ආවෙ නෑ අනිත් අයත් වැඩිය නැහැනෙ අද
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මුකුත් වෙන පාටක් නෑ. අද දේවාලෙ වහල වගේ තමයි.
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ දැන් බැලුවහ ම ගොඩක් අය ඒ වගේනෙ. :)

    No contents