Facebook එකේ තිබුනේ අපේ කැම්පස් Page එකේ.හිතුනා මේක මෙතන දාන්න. ඇත්තටම දැන් දැන් තේරෙනවා ඉගෙන ගන්න කාලේ ආදරේ කරන්න ගියාම කොච්චර නම් විනාස වෙනවද කියලා..... (including me :dull:)අවුරුදු 18-24 සමනල කාලය... O/L, A/L , Campus සම්පූර්ණ කාලයම ගෙවා දමනවා බොලඳ විදියට.... ඔය කාලෙදි ආදරය පිළිබඳව කිසිම...