මාත් එකක් කියන්නංකෝ...
අපිට තිබුනා Isuzu Journey M බස් එකක්.
193 රූට් එකේ දුවපු එකක්. අපි අරං ස්කූල් සර්විස් කලේ. අපේ පළවෙනිම බසය. :love:
මේක ගොනා වගේ . ඇන්ජිං එහෙම පට්ට ගගහා වැඩ ගන්න පුලුවං. හිතපල්ලා 30ක් දාලා දවස් 3ක බඩුත් දාගෙන කතරගම සෙල්ල කතරගම ඇල්ල වැල්ලවාය බෙරගල බෙහිහුල්ඔය හරහා කොළඹ ආවා...