ඔව් ඒක හරි. හැබැයි.. හුලං අඩු උනාමයි.. ටයර් එක ටිකක් ගෙවෙද්දියි ඉරි තලන්න ගන්නවා නේ. එතකොට කැත වෙනවා බං. ඔය අලවලා තියෙන්නේ රබර් පටියක්. ඒතට මොකුත් වෙන්නෑ කිව්වා :yes:
:yes::yes::love: ඇලෝවීල් නං හැමෝම දානවා නේ. මං බැලුවේ හොද රී කන්ඩිශන් කඩේකිං නෝමල් රිම් 4ක් ගන්නවා. හොදටම තියෙන ඒවා. ඒවා පේන්ට්...