1. Dinushasankalpa

    Van modifications

    :yes::yes::yes: අම්මපා ඔව්..‍ ඒකනේ අපි නං මාරු වේන නැත්තේ :rofl: ඔපිස් වලට නං ඕවා හොදා
  2. Dinushasankalpa

    Van modifications

    අප්ලෝඩ් ස්පීඩ් වැඩි උනාම තියෙන අගේ උඹට තේරෙයි :lol: හන්දියට වෙනකං විතරද ෆයිබර් එක එන්නේ. එහෙනං අපේ ගෙදර වගේ නෙ.. :eek: එහෙම නං Hybrid fiber / copper line එකක්
  3. Dinushasankalpa

    Van modifications

    ඕක තමා FTTH ලයින් එක. ගෙදරටම Fiber . කනෙක්ශන් ෆී එක 25 000යි
  4. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    බැල්ලි :sorry::eek:
  5. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    optical fiber walata maru una sinhalu http://www.speedtest.net/result/4237516989.png
  6. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    ආ මූසලි :sorry::eek:
  7. Dinushasankalpa

    බැලුම් සහ උන්ඩ

    :lol: මෙක නේද අයියේ http://www.elakiri.com/forum/showthread.php?t=1668096
  8. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    ඔයාව GT ට රිපෝට් කලා. ඔයා දන්නවද මීට කලිනුත් එකෙක් බෑන් වෙලා තියෙනවා ජීටී ගේ ලොගෝ එක පාවිච්චි කරලා. ඔයාට හොදම වැඩේ සහෝ.. සාදු සාදු :cool::cool::lol:
  9. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    ඔන්න අපිත් සෙට් උනා :D
  10. Dinushasankalpa

    උණ්ඩයක් නතර කරන්න වතුර පුරවපු බැලුම්

    මචං පොඩි රී පෝස්ට් එකක් වගේ.. ;) http://www.elakiri.com/forum/showthread.php?t=1668069 ;) 23++ btw
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ටෙක් ස්මාට් එක පුරා..... දවසෙම සැරි සරා..... මචං එකට හොරා...... එන්නෙ බඩා යුරා........ ගියද පාර පුරා... DX ගෙන යුරා....... ගියර් පොල්ල පුරා......... බ්‍රේක් කරයි හොරා....... ලැප් එකකට ඉබේ..... බෝල මිටිය වැදේ..... ක්ලීනර් එක වටේ..... ඉතිපිසෝව ඇසේ....... බෝතලේට වඩා.... නැන්දිට ලව් කරා...
  12. Dinushasankalpa

    Hada sasala wee Giyemi

    oka fb eken dakka mal kumarayo. tfs btw :)
  13. Dinushasankalpa

    බැලුම් සහ උන්ඩ

    බැලුම් සහ උන්ඩ පිස්තෝලකින් තියන වෙඩි උන්ඩයක් නතර කරන්න බැලුම් වලට පුලුවන්ද ? නිකං බැලුම් නෙවෙයි.. වතුර පුරවපු බැලුම්. බලලාම ඉන්නකො වීඩියෝ එක :) blGNsJl7Ku8

    No contents