1. Amew

    N.P.P | ජාතික ජන බලය හැර වෙන විකල්පයක් පේන තෙක් මානයකවත් නෑ 👌🌹🙏

    Photo එකේ ඉන්නේ චතුරන්ග නේද? උබ චතුරන්ග ද 🤔🤔🤔
  2. Amew

    ගොන් බඳින කණු නිසා මාලිමාව අමාරුවේ!

    මෙයා NPP එකට අයිති සිවිල් සන්විදානෙක කෙනෙක්. දිනුවට පස්සේ මෙයාව අයින් කරන්නේ නෑ
  3. Amew

    වර්ෂ 1958 සිරිපා කරුණාව වර්ණ සහ කලුසුදු පින්තුර....

    පට්ට.. color photos වල quality එක බලපන්කො
  4. Amew

    දෙමල කැරලිකරුවන් 1995

    මේක මට කලින් හම්බ උනා. මේ තියෙන්නේ යාපනේ LTTE එක යටතේ තිබුන අන්තිම කාලේ
  5. Amew

    මේකේ ඉන්න girls ලට වැදගත් වෙයි. Boys ලා බලන්න එපා.

    මූනත් බලන්න ඕනේ නම් අනිත් videos වල තියනවා. අවශ්‍ය උනොත් දෙකම එක පාර බලන්න
  6. Amew

    Binance Trading ඉගෙන ගන්න හොදම course මොනවද?

    මම 50$ දාල try කරලා බැලුවා. දවස් තුනක් spot කරලා 6$ ක් වගේ හම්බ උනා. ඊට පස්සේ future trading කරන්න ගියා. දැන් 38$ තියෙන්නේ. ගොඩාක් වෙලා බලන් ඉදල මෙහෙම වෙයි කියලා predict කරලා future දැම්මත්, දාපු 80% විතර කෙල උනා.
  7. Amew

    පැස්ටරීකරණය කරන ලද කිරි බීලා තියනවද?

    ඔය කියන bottle එක කොහොමත් දවස් 8 තියගන්න පුලුවන් . දවස් දෙකක් තියලා 50% දානවා
  8. Amew

    පැස්ටරීකරණය කරන ලද කිරි බීලා තියනවද?

    නරක් වෙලා නම් රත් කරද්දී කැටි ගැහෙනවා
  9. Amew

    පැස්ටරීකරණය කරන ලද කිරි බීලා තියනවද?

    පොඩි ඇබුල් සීන් එකක් තියනවා ඕකේ. ඒ උනාට මම නම් taste එකට කැමතී. Cream ගතිය වැඩී. රත්කරලා mocaanna cofee , සීනී දාලා බීල බලන්න
  10. Amew

    SLT Package වෙනස් කිරීමෙන් පසු ?

    මචන්. අද දවසේ කොච්චර use කරලද බලන්නේ කොහොමද . App එකේ අද ඒවා පෙන්නන්නේ නෑනේ
  11. Amew

    PubG හරියට වැඩ කරන්නේ නැති laptop එකේ Warzone එකත් කේස් වෙයිද?

    අහ්. ඔව් නේද? 30gb පෙන්නනේ. Description එකේ Storage requirement 125 පෙන්නුවා. ඒකයි confuse උනේ 11 upgrade කරලා අවුල් වගේ නිසා ආයේ down කලා. Ex: sleep කරලා තිබ්බම auto on වෙනවා. පොඩ්ඩක් slow ------ Post added on 1676879925
  12. Amew

    PubG හරියට වැඩ කරන්නේ නැති laptop එකේ Warzone එකත් කේස් වෙයිද?

    Gtx 1050 / 2gb . 2019 ගත්තේ. මෙච්චර කාලෙකට ගේම් එකක් හිර උනේ නෑ. 🙄 Ram එකක් ගහගන්න ඕනේ Dual purpose ගත්තේ මචන් lap එකක් ඕනේ නිසා . මෙච්චර කාලෙකට ගහපු ගේම් නම් අවුලක් උනේ නෑ. හැබැයි ඔක්කොම 2020 කලින් ගේමස් 😁. ------ Post added on 1676879667
  13. Amew

    ජනරජ පෙරහැර හරි අභිමානවත්ව තිබුනා නේද ?

    පොරට ශුවර් නෑ තව කොච්චර කාලයක්ද ඉන්න පුලුවන් කියලා. ඔක්කොම arrears cover කරගන්න ගමන් ඉන්නේ. ධර්ම සන්ගායනාවක් වගේ එකකුත් කරයිද දන්නේ නෑ
  14. Amew

    PubG හරියට වැඩ කරන්නේ නැති laptop එකේ Warzone එකත් කේස් වෙයිද?

    8 gb ram MSI gaming lap එකක්. Pubg memory මදි කියලා crash වෙනවා. අපරාදේ 100gb warzone එකත් කෙල උනොත්
  15. Amew

    ජනරජ පෙරහැර හරි අභිමානවත්ව තිබුනා නේද ?

    මම දැක්ක ඊයේ නිව්ස් වලට, දියවඩන නිලමේ කාරයත් කින්ඩියට වගේ හිනාවක් දදා පාරේ ඇවිදන් යනවා
  16. Amew

    ජනරජ පෙරහැරේ ඇතා කිසි කලබලයක් නෑ

    ඉතාම තේජස් සහිත පුද්ගලයෙක් ඉදලා තියනවා පෙරහැර බලන්න. ඒකයි ඇතා කලබල නොකලේ

    No contents