Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හාමුදුරුවන්ට බිම දාගෙන ගහපු එක video කලා කියලා, ගුරුවරුන් ට ඇතුලට ඇවිත් police ගහලා
මේ සිද්දිය බරපතල කම ඕක නෙමෙයි . Video කලා කියලා උඩ අමාත්‍යාංශයේ නිලධාරීන් ට ගහල අරන් ගිය එක
Amew
Post #14
Feb 23, 2023
Forum:
ElaKiri Talk!
හාමුදුරුවන්ට බිම දාගෙන ගහපු එක video කලා කියලා, ගුරුවරුන් ට ඇතුලට ඇවිත් police ගහලා
මට නම් වසන්ත මුදලිගේ ගේ role එක ගැන ලොකු ප්‍රශ්නයක් තියනවා. මේ ප්‍රශ්නේ බරපතල කම උන් arrest කිරීම නෙමේ. අහක ඉන්න උන් video කලා කියලා දරුනු විදියට ගහලා arrest කිරීම . මේක මහ දරුනු ප්‍රවනතාවයක්
Amew
Post #12
Feb 23, 2023
Forum:
ElaKiri Talk!
හාමුදුරුවන්ට බිම දාගෙන ගහපු එක video කලා කියලා, ගුරුවරුන් ට ඇතුලට ඇවිත් police ගහලා
මම හිතන්නේ මේ එන්නේ special units. නැත්නම් ඔහොම ගහන්නේ නෑ
Amew
Post #4
Feb 23, 2023
Forum:
ElaKiri Talk!
හාමුදුරුවන්ට බිම දාගෙන ගහපු එක video කලා කියලා, ගුරුවරුන් ට ඇතුලට ඇවිත් police ගහලා
Amew
Thread
Feb 23, 2023
Replies: 21
Forum:
ElaKiri Talk!
අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද
ආයේ මොනාද බන්. මැතිවරණය call කරලත් නෑ කිව්වනේ. මුගෙ උද්දච්ච කමට කවුරු ගියා වගෙ යන්න වෙයිද දන්නෙ නෑ.
Amew
Post #31
Feb 23, 2023
Forum:
ElaKiri Talk!
අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද
රනිල් ගෙ තර්ක. යකෝ ඒවට තර්ක කියලද කියන්නේ.
Amew
Post #27
Feb 23, 2023
Forum:
ElaKiri Talk!
කොළඹ 1976දී..
සිරාවටම , මේක තිබුන තැන. එහෙනම් ඒ කාලේ වැල්ලවත්ත පෙහෙකම්හලත් වැඩ ඇති
Amew
Post #57
Feb 23, 2023
Forum:
History
රනිල් අද පාර්ලිමේන්තුවේ කරපු කතාවෙන් යන්න ඉන්න දවස තවත් ඉක්මන් කරගත්තා
ලොක්ක ඉදියේ නෑ අද. මේ වගේ භාරදූර දේකට විජීයි හරිනි කට දාන්න යන්නේ නෑ 😁😁
Amew
Post #31
Feb 23, 2023
Forum:
ElaKiri Talk!
කාටද මේක තේරුනේ
කොච්චර හය්යෙන් හුලන් හැමුවත් කමක් නෑ, ඒකට හුරු වෙන්න ඕනේ. හරිද මන්දා 🤔🤔🤔
Amew
Post #5
Feb 23, 2023
Forum:
ElaKiri Talk!
බුද්ධදාස විතානාච්චි දන්න ලංකා ඉතිහාසේ
දේශ හිතයිශී ජාතික ව්‍යාපාරේ ඉදියේ. ඇල්ලේ ගුනවන්ස සහ මහචර්‍ය ගුනපාල ද මොකක්ද නමක් තිබුන කෙනා එක්ක. විමල් ලගේ connection
Amew
Post #41
Feb 23, 2023
Forum:
ElaKiri Talk!
අඩෝ වැරදිලා සල්ලි එවල , මම දැන් මේකෙන් Fried rice එකක් කන්නද
මගෙ ලක්ශ 13 වැරදිලා ගිහින් බැන්කුව හොල්ඩ් කලා
Amew
Post #9
Feb 23, 2023
Forum:
ElaKiri Talk!
අඩෝ වැරදිලා සල්ලි එවල , මම දැන් මේකෙන් Fried rice එකක් කන්නද
ඕක උන් හොයලා බැන්කුවට කියලා හොල්ඩ් කරයි. ගන්න යන්න එපා
Amew
Post #5
Feb 23, 2023
Forum:
ElaKiri Talk!
රනිල් අද පාර්ලිමේන්තුවේ කරපු කතාවෙන් යන්න ඉන්න දවස තවත් ඉක්මන් කරගත්තා
මූ ප්‍රජාතන්ත්‍රවාදය තනිකර joke එකකට අරන් ඉන්නේ. මූ කොහොමද චන්දෙන් පත් වෙච්ච මන්ත්‍රිලා ට මෝඩයෝ කියන්නේ, ඌ පරාද වෙලා list එකෙන් ඇවිත්. මේ සජබේ වැඩි හරිය තාම මූ ඉස්සරහ නැට්ට පුකේ
Amew
Post #3
Feb 23, 2023
Forum:
ElaKiri Talk!
බුද්ධදාස විතානාච්චි දන්න ලංකා ඉතිහාසේ
ඔය කියපු කට්ටිය රදල උනත් නොවුනත්, නියම රදල කියන්නේ උඩරට රජ පවුල් වලට සම්භන්ද අය කියලා , එවුන්ව JVP stage එකක glorify කිරීම මහ විහිලුවක් . රැල්ලට එන ඔක්කොම පොල් කෝම්බ stage එකට ගන්න ගියොත් නම් විනාසයි.
Amew
Post #29
Feb 23, 2023
Forum:
ElaKiri Talk!
රනිල් අද පාර්ලිමේන්තුවේ කරපු කතාවෙන් යන්න ඉන්න දවස තවත් ඉක්මන් කරගත්තා
මූ මෙහෙම හතරවරන් talk දීලා තමයි අවුරුදු 25 unp නායකකමේ ඉදියේ
Amew
Thread
Feb 23, 2023
Replies: 42
Forum:
ElaKiri Talk!
කොළඹ 1976දී..
පට්ට. 90s වල එකකුත් සෙට් උනොත් දාන්න. අපි 1990 ගනන් වල ඉස්කෝලේ යන කාලේ මගදි හම්බ වෙච්ච ලොකුම building එකක් තමයි කිරුලපන විලාසිතා නිවස. දැන් ඒ හරියට ගියාම ඒක note වෙන්නෙත් නෑ
Amew
Post #44
Feb 23, 2023
Forum:
History
සජිත්ට කඩේ යන උන් දන්නවද?
දකුන, බස්නාහිර පලාතේ සින්හල චන්ද කොහොම බැලුවත් 50% ට වඩා NPP. අනිත් ඒවා ගැන තොරතුරු මම දන්නේ නෑ. අපේ සමහර කොට්ටාස වල කැන්වසින් යන්න දේකුත් නෑ.
Amew
Post #7
Feb 22, 2023
Forum:
ElaKiri Talk!
සජිත්ට කඩේ යන උන් දන්නවද?
මට නම් ලගකදී සජියාට කඩේ යන එකෙක් සෙට් වෙලා නෑ. 25% වගේ සෙට් එකක් ඉන්නවා කාටවත් දීලා වැඩක් නෑනේ ඔක්කොම එකයි කියන. උන් වෙන්න් ඇති මයේ හිතේ
Amew
Post #5
Feb 22, 2023
Forum:
ElaKiri Talk!
මේවා නම් මහ කැත වැඩ රාජා...
Amew
Thread
Feb 22, 2023
Replies: 2
Forum:
ElaKiri Talk!
ශාරීරික නොවන ED වලට ඔබේ බිරිඳ තව කෙනෙකු සමග සිටිනවා දැකීම සාර්ථක ප්‍රතිකාරයක් බව දන්නවාද?
හම්මා මුගේ twitter එක. Visit එකකට කීයක් ගන්නවද?
Amew
Post #12
Feb 22, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom