1. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සාරා ලංකාවෙ ඉස්කෝලෙ ගිය කෙනෙක් නෙවෙයි නේද?:rolleyes::rolleyes: පොඩ්ඩක් කියන්නකො ඔව් ද නැද්ද විතරක් ..........
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නිකීගෙ චොයිස් එක නම් මූන කොටු ... පොඩි කාලෙ ටීවි එකේ කොටු කොටු ඒවා බලලා තමා ඔයනම් ... නිකී මොනවගේද දන්නෙ නෑ :baffled::baffled:
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    රෑට දැක්කොත් බානවානෙ ඒකයි ඔය.. තව වෙන ෆෝල්ඩර්ස් වලත් බලපු නැති ඒවා තියනවා ...... ටීවී සීරිස් එහෙම ..... :D:D:D:D
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔය එකක්වත් බලලා නෑ බං :dull:
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයාගෙනෙ ඉතිං මොනවා කලත් :rolleyes:
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වෙලාවක් නෑ බලන්ට :dull::dull::dull:
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම කරන්න බෑ. මොන අඩු පාඩු තිබ්බත්. එයා ඔයාගෙ කවුරුම හරිනෙ .........:yes::yes:
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පික්සුද සුද්දො නෑ බං .. මම ආසත් නෑ සුද්දන්ට එහෙම .......... ඉන්ස්ටා යන්නෙ වෙන එවුවට :P:P:P අනික කවදාවත් හිතන්න එපා හොදට කතා කරපු නිසා උන් හොදයි කියලා .......:yes::yes:
  9. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නැන්දා පව්:baffled: මාමා නෑ :lol: ලිඳේ ලිඳක් හාරලා මාව දාලා වහලා ඇවිත් ඉන්න හැටි :frown::frown:
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක අහපන් ජර්මන් කාරයෙක් ගෙන් .......... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ නැන්දේ කෝමෙයි ඉතිං ...... :rolleyes: අද මාමා නැද්ද.:D නැන්දා මේ පැත්තෙ ආවේ .... :rolleyes: ඊයෙත් මාමා කෙනෙක් හෙවුවා . නැන්දව .. :rolleyes:
  12. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇමරිකන් බ්‍රිටිශ් රුසියන් උන් ඔක්කොම එහෙම තමා.... ඒකනෙ ගොඩක් රටවල් වලට ජර්මන් උන් උදව් කරන්නෙ ...... උන්ට NGO හරහා ... තව විදෙස් සිසුන්ට totally free scolers එහෙම දෙන්නෙ ඒකනෙ ....... තව සීන් ගොඩක් තියනවා ... නෙට් එකේ ෆෝරම් වල තිබ්බා ගොඩක් විස්තර ......:rolleyes:
  13. Sachira123

    බූන්දි කමු 20+++++

    හොද රූපයක් තිබ්බෙ නෑ ලඟ .........:rofl:
  14. Sachira123

    බූන්දි කමු 20+++++

    එලගි තෙල් :yes::yes::yes:
  15. Sachira123

    බූන්දි කමු 20+++++

    අඩේ සිරාවට ද ? උබට එවපු එකක් නෙවෙයිද? මරුනෙ ඔක්කොම කෑවට පස්සෙ කියපු නිසා හොදයි ....:cool: හැබැයි දැන් කඩේ තියන ඒවා අපි පොඩි කාලෙ කාපුව තරං රස නෑ :sorry::sorry: ... දැන් ඒ තරම් පාට , රස වර්ග එහෙමත් නෑ .........
  16. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ටිකි ටිකි ටිකි ටිකි, රම්බා වෝ-හෝ,හෝ-හෝ හේයි මිසික් හේයි ෆ්ලෝ ටිකි ටිකි ටිකි ටිකි :P
  17. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ බං. 90 වෙනකොට උන්ව මානසිකව වට්ටල තිබ්බෙ .. ඊට පස්සෙ උන්ගෙ ඇත්තම හිස්ට්‍රි එක එලියට ආවෙ නෑ ...:no::no::no:

    No contents