මාමා බිසි.......
කවුද බූන්දි හදන විදිහ ගැන ත්රෙඩ් එකක් දාල නෙ......![]()
නැන්දා පව්
මාමා නෑ 
ලිඳේ ලිඳක් හාරලා මාව දාලා වහලා ඇවිත් ඉන්න හැටි

මාමා නෑ 
ලිඳේ ලිඳක් හාරලා මාව දාලා වහලා ඇවිත් ඉන්න හැටි

මාමා බිසි.......
කවුද බූන්දි හදන විදිහ ගැන ත්රෙඩ් එකක් දාල නෙ......![]()
මාමා නෑ 

ජර්මන් කෙල්ලෙක්ගෙන් අහලා කියපන්කො
උබේ ඉන්ස්ටා එකේ ඉන්නේ

පික්සුද සුද්දො නෑ බං .. මම ආසත් නෑ සුද්දන්ට එහෙම ..........
ඉන්ස්ටා යන්නෙ වෙන එවුවට
අනික කවදාවත් හිතන්න එපා හොදට කතා කරපු නිසා උන් හොදයි කියලා .......

නැන්දා පව්මාමා නෑ
ලිඳේ ලිඳක් හාරලා මාව දාලා වහලා ඇවිත් ඉන්න හැටි

මාමාට බනින්න....මාව දාලා ඔෆිස් එකට වෙලා ඉන්නවාට![]()

එහෙම කරන්න බෑ. මොන අඩු පාඩු තිබ්බත්. එයා ඔයාගෙ කවුරුම හරිනෙ .........

මාමාට බනින්න....මාව දාලා ඔෆිස් එකට වෙලා ඉන්නවාට![]()