ජේසුස්වහන්සේ මම ඉතාම ගරු කරන මනුෂ්‍යෙයක්....විශේෂයෙන් පැවති පාහර පූජක සංහතියට, ජරා ජීර්ණ වෙච්චි ක්‍රමයට විර්ද්ධව සටන් කරපු උතුම් පුද්ගලයෙක් විදියටයි මම ජේසුස් වහන්සේ දකින්නේ....බෞද්ධයෙක් වන මට එතුමන් උතුමෙක්.....වන්දනීය පුද්ගලයෙක්......
ඇමසින් වගෙ පාපතරයෙක් ගේ කටින් උන් වහන්සේ ගේ ශ්‍රී නාමය...