මම කියනවට පොඩ්ඩක් හොයල බලපං මොකද කෙල්ල ඔය පුදන කොට ම කාපි යකා වගේ ඕක ගෙදෙට්ට කියන්න ඕන කියන්නේ කියලා.....
උඹට සහ කෙල්ලට තාම 23 නම් මම කියන්නේ තව අවුරුදු 2ක් විතර ආශ1ය කරල ම ගෙවල් වලට කියන්න කියලා. මොකද ගෙවල් වලට කිව්වම ගෙවල් වල උන් මගුල් කන්න ලෑස්ති වුනොත් තාම උඹ ඒකට මෙන්ටලි සූදානම් නැති...