නෑ....ඕන නෑ......:nerd::nerd:
මම බලෙන් කාටවත් ප්‍රතිකාර කරන්නේ නෑ......උඹට නෙවෙයි අම්මට තාත්තටත් මගේ පොලිසි එක එච්චරයි......
හැබැයි....කියා ගෙන එන්න එපා හක්කේ සිස්ට් ඇවිල්ලාය, ඔපරේට් කරන්න වෙනවය, බෝන් ග්‍රාෆ්ට් කරන්න වෙනවය, ටයිටේනියම් හක්කක් දාන්න වෙනවය, කැන්සර්ය, අරකය මේකය...